~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    uta pin batha kiyanawanam anka eke pin batha mama.eka uta kiyanna kalin mata kiyala idapan :angry: u anika gedarata wela nikan inna ekek newe.
    u karana de u kiyanna kamati na.ehema kiwe na kila u nikamma inna ekek kiyala kaurut hitanna epa :angry:


    කටුස්සා ස්ට්‍රිප් කැම් ෂෝ කරනවා. ආ.. දැන් හැපී නේ කට්ටියටම... :lol::lol::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කටුස්සා ස්ට්‍රිප් කැම් ෂෝ කරනවා. ආ.. දැන් හැපී නේ කට්ටියටම... :lol::lol::rofl:
    කටුස්සෝ ස්ට්‍රිප් කරන ඒවා බලන මිනිස්සුත් ඉන්නවද :shocked: කියන්න එපැයි මම කලින්ම බිස්නස් එකට බහිනවනේ එහෙනං
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කටේ පිට්ටු තමා මට පේන්නේ :yes:

    ඔය පිට්ටුව කාල ඉවරවෙලා වතුර ටිකක් බීල එන්න කතා කරන්න

    mamanm pittu kan na mage asama kama wali talapa asama bima ow nawumwa dowagat kiri tama :P pittu walata sini dala wali talapa tiyenam genen :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    na uba matara wage mata penne.ehema mongal gatiyak penna tiyanawa :P
    හැමෝම කියනව තමා පොඩි මොංගල් ගතියක් තියෙනව කියල :P

    හිටපන් මම මාතර එකෙක් හොයල මේක පෙන්නන්න, මාළු කපන තඩි මන්න පිහි උස්සන් එයි මාතලේටම උඹට කොටන්න. :D