~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔය මොරටුවේ ලී බඩු හදන උන්ගෙන් 4/5ක්ම හොරු ඉන්නේ.බාල බඩු හදන්නේ.

    ගොඩක් එවුන් එහෙම බාල බඩු හදන්නේ නෑ. . සුපිරි බඩු තියෙනවා. . ඒත් ඒවා ගන්න මිනිස්සුන්ට සල්ලි නෑ. .

    ලී කලවම් කර කර, ගම් නොදා කොලිටියක් නැතුව හදන එවුන් ඉන්නවා. . දුප්පත් මිනිහා එහෙම බඩු තමා ගන්නේ. . ඉතින් කෙලවෙනවා. .

    අපි කොච්චර කොලිටි බඩු හැදුවත් වැඩක් නෑ බන් ඒවට මොරටුවෙදි ඉල්ලුමක් නෑ. . මිනිස්සු මොරටුවට එන්නේ ගාන අඩුවටම ගන්න බලන් ඉතින් කුනුගොඩවල් ටික අරන් යනවා හොද බඩු ටික ඉතුරු වෙනවා. .

    මන් අර කලින් කියපු මිනිස්සු බාල බඩු විකුනපු අය නෙවෙයි. . ඒ නිසාම තමයි උන් වැටුනේ. .
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ewa kiyanne na ban :no:ewa permenant income source newene ban.permanent,stable income source 1k ona ban :baffled:

    කොයි බිස්නස් එකද බන් පර්මනන්ට් ආදායමක් තියෙන්නේ?ලාභ ලබනවා.පාඩු ලබනවා.ඔය කියන රස්සාවල් බිස්නස් වලට වඩා අවිනිශ්චිතයි.උඹ ඔන්න ඔහේ කියහන් ගම්මිරිස් වවනවා කියලා.කියලා බලහන් කොහොමද ප්‍රතිචාරේ කියලා.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කෙලවෙලා නය වුනෙනම් නෑ බන්. . බිල්ඩින් එකක් හදලා ඉල්ලන් කෙලෝ ගත්තා. .
    ඒක හදන වෙලේ මාසෙකට 150000ක ඉන්කම් එකක් තිබ්බා බන්. . ඒකයි බය නැතුව ලෝන් දැම්මේ. .

    පස්සේ මුලු මොරටුවෙම ෆර්නිචර් බිස්නස් එක වැටුනා. . නයවෙල හිටපු එවුන්ගේ ශොප්ස් ටිකයි ගෙවල් ටිකයි වාහන ටිකයි සින්න වුනා. .
    සමහරුන්ගේ තිබ්බ සේරම දේපලා විකුනලත් නය ගෙවන්න බැරි තැනට පත්වුනා. . උන් රට පැන්නා. .
    මම දන්න හත් අටදෙනෙක්ම ඉවරයි. .

    මොරටුවේ බහුතරයක් උන් කරන්නේ හෙන හොර වැඩ..
    එල වහලා ලී බඩු හද හද දෙනවා..
    තනිකර බාලබඩු විකුණන්නේ..
    මම දැනුත් ඒකනේ උඹට කිව්වේ..
    මම කොච්චර කැ** උනත් මගේ බිස්න්ස් මම නීට් එකට කරනවා..
    මගේ කන්ස්ට්‍රක්ශන් කම්පැනියේ පාරවල් කීයක් හදලා ඇද්ද.. කවදාවත් නම කැත කරගෙනවත්, බාල විදිහට වැඩ කරලවත්, අගල් 5ක් දාන්න ඕන එක 4ට දාලවත් නැ..
    ගොඩක් උන් හොර වැඩ කරලා තමයි ලාභ ලබන්න හදන්නේ..
    ටික කාලයයි..
    උඹ මටත් ලී බඩු සාප්පුවක් කරමු කරමු කිව්වට මම මග ඇරියේ ඔන්න ඔය නිසයි..
    උඹ කොහෙ කොහෙන් හරි ලී බඩු ටිකක් උස්සන් ඇවිත් කඩේට දායි ටික කාලයයි..
    ලී බඩු කාරයෝ කරන්නෙම බාල වැඩ මොරටුවේ..
    මොනව නැතත් කරන බිස්නස් එක ජෙනුයින් විදිහට කරන්න ඕනේ. බිස්න්ස් එක කියන්නේ ප්‍රොෆිට් එක නෙමෙයි.. නම..
    දැන් ගොඩක් රත්තරං බඩු කඩ කාරයෝ කරන්නේ උකස් දෙන මාල වල ශේප් එකේ පුරුකක් දෙකක් පන්නනවා.. හොයන්න බෑනේ..
    මම කිසිම දවසක ඒ වගේ දෙකයි පණ්හේ වැඩ කරලා නෑ..
    බිස්නස් එකේ තියෙන යහගුණය තමයි පාරාවලල්ලක් වෙලා උඹට යාදෙන්නේ.. එහෙම නැති කොයි එකත් වැටෙනවා..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ....
    දැන් ගොඩක් රත්තරං බඩු කඩ කාරයෝ කරන්නේ උකස් දෙන මාල වල ශේප් එකේ පුරුකක් දෙකක් පන්නනවා.. හොයන්න බෑනේ..
    ....
    :oo::shocked:
    ehema karana ewun nam maha paw karayo thama. minissu male tyenne karannam deyak nati unamane:(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගොඩක් එවුන් එහෙම බාල බඩු හදන්නේ නෑ. . සුපිරි බඩු තියෙනවා. . ඒත් ඒවා ගන්න මිනිස්සුන්ට සල්ලි නෑ. .

    ලී කලවම් කර කර, ගම් නොදා කොලිටියක් නැතුව හදන එවුන් ඉන්නවා. . දුප්පත් මිනිහා එහෙම බඩු තමා ගන්නේ. . ඉතින් කෙලවෙනවා. .

    අපි කොච්චර කොලිටි බඩු හැදුවත් වැඩක් නෑ බන් ඒවට මොරටුවෙදි ඉල්ලුමක් නෑ. . මිනිස්සු මොරටුවට එන්නේ ගාන අඩුවටම ගන්න බලන් ඉතින් කුනුගොඩවල් ටික අරන් යනවා හොද බඩු ටික ඉතුරු වෙනවා. .

    මන් අර කලින් කියපු මිනිස්සු බාල බඩු විකුනපු අය නෙවෙයි. . ඒ නිසාම තමයි උන් වැටුනේ. .

    ඔය කී දෙනෙක් තේක්ක ලී සීසන් කරලද බඩු හදන්නේ?

    අල්මාරියක් ගත්තොත් ෆිනිශ් සයිස් එක 3/4" තියෙනවද?

    අපේ බොසත් ලී බඩු කරනවා.හැබැයි ලෝකල් මාකට් එකට අපිට බඩු දෙන්න බෑ.ගාන වැඩියි.දැන් ටික දවසකට කලින් වර්ඩ් රෝබ් එකකට කොටේශන් එකක් හැදුවා.අපේ කොස්ට් එක එනවා ලක්ශ 4.5කට.ඌ අපේ ගාන වැඩියි කියලා මොරටුවෙන් ලක්ශ 2 කට අරගෙන.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොරටුවේ බහුතරයක් උන් කරන්නේ හෙන හොර වැඩ..
    එල වහලා ලී බඩු හද හද දෙනවා..
    තනිකර බාලබඩු විකුණන්නේ..
    මම දැනුත් ඒකනේ උඹට කිව්වේ..
    මම කොච්චර කැ** උනත් මගේ බිස්න්ස් මම නීට් එකට කරනවා..
    මගේ කන්ස්ට්‍රක්ශන් කම්පැනියේ පාරවල් කීයක් හදලා ඇද්ද.. කවදාවත් නම කැත කරගෙනවත්, බාල විදිහට වැඩ කරලවත්, අගල් 5ක් දාන්න ඕන එක 4ට දාලවත් නැ..
    ගොඩක් උන් හොර වැඩ කරලා තමයි ලාභ ලබන්න හදන්නේ..
    ටික කාලයයි..
    උඹ මටත් ලී බඩු සාප්පුවක් කරමු කරමු කිව්වට මම මග ඇරියේ ඔන්න ඔය නිසයි..
    උඹ කොහෙ කොහෙන් හරි ලී බඩු ටිකක් උස්සන් ඇවිත් කඩේට දායි ටික කාලයයි..
    ලී බඩු කාරයෝ කරන්නෙම බාල වැඩ මොරටුවේ..
    මොනව නැතත් කරන බිස්නස් එක ජෙනුයින් විදිහට කරන්න ඕනේ. බිස්න්ස් එක කියන්නේ ප්‍රොෆිට් එක නෙමෙයි.. නම..
    දැන් ගොඩක් රත්තරං බඩු කඩ කාරයෝ කරන්නේ උකස් දෙන මාල වල ශේප් එකේ පුරුකක් දෙකක් පන්නනවා.. හොයන්න බෑනේ..
    මම කිසිම දවසක ඒ වගේ දෙකයි පණ්හේ වැඩ කරලා නෑ..
    බිස්නස් එකේ තියෙන යහගුණය තමයි පාරාවලල්ලක් වෙලා උඹට යාදෙන්නේ.. එහෙම නැති කොයි එකත් වැටෙනවා..

    :yes::yes::yes:
     
    නෑ බන් මන් උබට ඒ කතාකරේ සුපිරි ලීබඩු ටිකක් කරන්න බන්. .
    මට එහෙම සුපිරිම බඩු කරන්න හැකියාවක් මේ වෙලේ නෑ ඒකයි උබව එකතු කරන් කරන්න පුලුවන්ද බැලුවේ. .
    අනිත් එක එක ලීබඩු සාප්පුවකින් නවතින්නේ නැතුව දම්වැලක් හදන්නයි මන් හිතන් හිටියේ. .
    සුපිරි බඩු කරනවනම් මහපරිමන්යෙන්ම කරන්න ඕනා නැත්තන් වැටෙනවා. .

    මට කෙලවෙන බව පෙනි පෙනි තියෙද්දි වත් මට බාල බඩුකරන්න හිත දුන්නේ නෑ බන්. . අද මන් වැටුනේ එකයි. .

    මේ බලපන්. .

    එකද? දෙකද? -http://www.elakiri.com/forum/showthread.php?t=1728584

    ඕකේ ගොඩක් අය කිව්වේ කමක් නෑ ගාන අඩු ඒවත් කරපන් කියලා. . ඒත් මන් ඒවා කලේ නෑ බන්. . ඒ වෙලාවෙදි හොදම බඩු දාන්න මට හරියට තැනක් තිබ්බේ නෑ තිබ්බ තැන තහඩු වහලක් ගහලා වට වෙන්නේ නැතුව ඕපන් තිබ්බේ. . පස්සේ මම හොදම බඩු විතරමයි කරන්නේ කියලා හිතන් ශොප් එකක් හදන්න ලෝන් එකක් ගැහුවා. . ලෝන් එකෙන් බිල්ඩින්ග් එක හැදුවා. . ඒක හදලා ඉවරවුන ගමන් අන්ක එකේ බඩුවලට තිබ්බ ඉල්ලුම නැතිවෙලාම ගියා බන්. . මට කෙලවුනා. .