මචන් barcode ගැන දන්නා අය ඉන්නවනම් මට පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ.
බෝතල් ලේබල් වගයක් design කරන්න හම්බුනා ඒකට barcode ඕනලු.
ඉතින් මම දන්නේ නැහැ බාර්කොඩ් ගහන්න.
මගේ දැවෙන ප්රශ්න..
1. barcode එකේ ඇතුලේ එන්නේ මොනවගේ details ද.
2. barcode ගහන්න කොහේ හරි රෙජිස්ටර් කරන්න ඕනිද.
3. ලංකාවේ යුස් වෙන barcode format එක මොකද්ද.
4. කොච්චර සයිස් වෙන්න ඕනද ප්රින්ට් වෙනකොට. (අඩුම සයිස් එක.)
5. coreldraw වලින් barcode ගහන්න පුළුවන්නේ එතොකොට copy කරලා illustrator වල paste කරන්න පුලුවන්ද අවුලක් නැතිව මොකද මට coreldraw බැහැ
.
6. උස ප්රශ්න්යක් නැහැනේද බාර් වල.
දන්නේ නැති අය මේක bump කරල උඩින් තියෙන්න මේක ටිකක් හදිසියි.
thanks.

.6. උස ප්රශ්න්යක් නැහැනේද බාර් වල.

Last edited: