Barcode Help!

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,370
    16,158
    113
    මචන් barcode ගැන දන්නා අය ඉන්නවනම් මට පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ.
    බෝතල් ලේබල් වගයක් design කරන්න හම්බුනා ඒකට barcode ඕනලු.
    ඉතින් මම දන්නේ නැහැ බාර්කොඩ් ගහන්න. :D

    මගේ දැවෙන ප්‍රශ්න.. :rolleyes:

    1. barcode එකේ ඇතුලේ එන්නේ මොනවගේ details ද.
    2. barcode ගහන්න කොහේ හරි රෙජිස්ටර් කරන්න ඕනිද. :baffled:
    3. ලංකාවේ යුස් වෙන barcode format එක මොකද්ද.
    4. කොච්චර සයිස් වෙන්න ඕනද ප්‍රින්ට් වෙනකොට. (අඩුම සයිස් එක.)
    5. coreldraw වලින් barcode ගහන්න පුළුවන්නේ එතොකොට copy කරලා illustrator වල paste කරන්න පුලුවන්ද අවුලක් නැතිව මොකද මට coreldraw බැහැ :D.
    6. උස ප්‍රශ්න්යක් නැහැනේද බාර් වල.

    දන්නේ නැති අය මේක bump කරල උඩින් තියෙන්න මේක ටිකක් හදිසියි.
    thanks. :love:

    Barcode-Reading-83786.gif

    Last edited:

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ලංකාවේ බාකොඩ් නම්බර් දෙන කම්පැණි තියෙනවා ඒකෙන් නම්බරයක් ගන්න ඔනා
    ඒ දෙන නම්බරේ corel වලින් දැම්මම අන්තිම නම්බරේ ඔටෝ ඒනවා ඒක illustrator වලට ‍PDF කරලා
    ගෙනියන්න. ෆොන්ට් ඒකක් විදියට ගෙනියන්න ඒපා
    හැබැයි අදින් තලන්න බැහැ ප්‍රොපෂනට්ලි ලොකු පොඩි කරන්න පුළුවන්
    උස වැඩිනම් crop කරන්න.
     
    • Like
    Reactions: RottenCOLT
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    1. barcode එකේ ඇතුලේ එන්නේ මොනවගේ details ද. බාණ්ඩයේ මිලගණන්,ලොට් නම්බර්,වොරන්ටි ඩීටෙල් වගේ වෙනස්වෙනවා බාන්ඩ වර්ග වලින්

    4. කොච්චර සයිස් වෙන්න ඕනද ප්‍රින්ට් වෙනකොට. (අඩුම සයිස් එක.) එඅක්නම් උබ ගහන ලේබල් එකේ සාමාන්‍ය ඉඩක් ගනින්,
    4-600.jpg

    6. උස ප්‍රශ්න්යක් නැහැනේද බාර් වල.
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,370
    16,158
    113
    ලංකාවේ බාකොඩ් නම්බර් දෙන කම්පැණි තියෙනවා ඒකෙන් නම්බරයක් ගන්න ඔනා
    ඒ දෙන නම්බරේ corel වලින් දැම්මම අන්තිම නම්බරේ ඔටෝ ඒනවා ඒක illustrator වලට ‍PDF කරලා
    ගෙනියන්න. ෆොන්ට් ඒකක් විදියට ගෙනියන්න ඒපා
    හැබැයි අදින් තලන්න බැහැ ප්‍රොපෂනට්ලි ලොකු පොඩි කරන්න පුළුවන්
    උස වැඩිනම් crop කරන්න.
    අහ ඒ කියන්නේ මම මේ කම්පැනි එකට කිව්වනම් උන් ඕව කරගෙන මට Number එක දෙයි නේද. :yes:
    තැන්ක්ස් මචන්.
    1. barcode එකේ ඇතුලේ එන්නේ මොනවගේ details ද. බාණ්ඩයේ මිලගණන්,ලොට් නම්බර්,වොරන්ටි ඩීටෙල් වගේ වෙනස්වෙනවා බාන්ඩ වර්ග වලින්

    4. කොච්චර සයිස් වෙන්න ඕනද ප්‍රින්ට් වෙනකොට. (අඩුම සයිස් එක.) එඅක්නම් උබ ගහන ලේබල් එකේ සාමාන්‍ය ඉඩක් ගනින්,
    4-600.jpg

    6. උස ප්‍රශ්න්යක් නැහැනේද බාර් වල.
    එල. en13 එකද බන් ලංකාවේ තියෙන ෆොර්මැට් එක. :confused:
    තැන්ක්ස්.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔන්ලයින් බාර්කෝඩ් එක හදාගනින් මචන්. පස්සේ ඒ ඉමේජ් එක ක්ලයන්ට් ට ඕනා ගානට ලොකු කරලා ප්‍රින්ට් එකට දාන්න.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,370
    16,158
    113
    bump මචන්
    11.gif

    11.gif

    http://www.markspen.com/

    Call ekak deepan.. he will guide you..
    thanks machan.
    ඔන්ලයින් බාර්කෝඩ් එක හදාගනින් මචන්. පස්සේ ඒ ඉමේජ් එක ක්ලයන්ට් ට ඕනා ගානට ලොකු කරලා ප්‍රින්ට් එකට දාන්න.
    ela mama balannam.
    bump machan
    11.gif

    Register karannath onada bn.. :sorry:
    bp machan.
    ow.......lu :yes: මොකද්ද gs1 seen එකක් තියෙනවා බන්.
    මට ගුගල් සර්ච් ඊහෙකින් හබුනේ මචන්
    තව පොඩ්ඩක් හොයා බලපන්
    එල මචන්.
     
    • Like
    Reactions: D T