~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Pq20udg.jpg

    මේ අවස්ථාවේදි කණ්ඩායම් පින්තූරය සැකසූ කටුස්ට මාගෙ මෙව්වා එක පිරිනමනව.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආවා ආවා කුක්කා ආවා, :rolleyes::rolleyes::yes::yes:

    පරන එකේ මගෑරිච්චට රිප්ලයි දාන්ඩද ඒකෙම :rolleyes::rolleyes::D, අපරාදෙ මන් හිටියනම් ඒක 20000පන්නලා,:yes::yes: :dull::dull:

     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සක්කරයා ඉල්ලුවත් එක ටැගක් දෙන්නෙ නෑ :no: පලවෙනි පාරට ටැග් පහක් හම්බුනේ මට නිකන් කප්රුක පහල උනා වගේ :P

    දුන්නෙ නැත්තං උබට ලිංගික විපර්‍යාසයක්ම වෙයන් :baffled::rofl::P:growl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ අවස්ථාවේදි කණ්ඩායම් පින්තූරය සැකසූ කටුස්ට මාගෙ මෙව්වා එක පිරිනමනව.

    මෙව්වා එක නං කන්ඩද :no: ඔය පැපොල් ගෙඩියක් අන්නාසි ගෙඩියක් වගේ එව්වොත් මිසක්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    LazyLizard 26
    STU26015 15
    jasz 14
    Ashan052 14
    cedric1986 12
    dildude 12
    lpwicrama 11
    The_Killer 10
    EvilEye 8
    yasi96 7
    Dilzzzz 7
    Arrow11 6
    Pathfinder_A2Z 4
    SHEHAN_GIWANTHA 2
    djpraveen2100 2
    nayomi1990 2
    Kumara456 1
    Executer 1
    Rex921 1

    :baffled::baffled::rofl::rofl::P
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    LazyLizard 26
    STU26015 15
    jasz 14
    Ashan052 14
    cedric1986 12
    dildude 12
    lpwicrama 11
    The_Killer 10
    EvilEye 8
    yasi96 7
    Dilzzzz 7
    Arrow11 6
    Pathfinder_A2Z 4
    SHEHAN_GIWANTHA 2
    djpraveen2100 2
    nayomi1990 2
    Kumara456 1
    Executer 1
    Rex921 1

    :baffled::baffled::rofl::rofl::P

    ඔය ලිස්ට් එක කොහොමද බන් බලන්නේ