මමත් ගත්තා 30GB connection package එකක්. සුමානයක් යනකොට 30GB ඉවරයි. හැබැයි මාර speed. 2GB වත් use කරන්නෙ නැතුව ඇති.
මේ කෙලිය හරියන්නෙ නෑ කියල ඊලඟ මාසෙදි disconnect කරන්න අරන් ගියා Teleshop එකකට. මුන් කියපි මේ package එකේ bond එකක් තියනව 1year පාවිච්චි කරන්න ඕන. ඊට කලින් disconnect කරනව නම් රු.හත්දාස් ගානක් ගෙවන්න ඕන කියල. මට මේක දුන්නු එකා ඔය මොනවත් කිව්වෙ නෑ. මම අන්ත අසරන වුනා.![]()
මම කිව්ව කමක් නෑ ඒක මට බිලට දාල එවන්න මම ගෙවන්නම් කියල. දැන් disconnect කරන්න කියල. ඒ පාර form එක භාර ගත්ත.
TELESHOP එකකින් විස්තර අහල, bond තියෙනවද අහල ගන්න.
මට නම් කෙලවුනා....SLT![]()
me kathawa aththada? data tika sutus gala iwara wenawada ban 4G wala. danne nathi nisai ahanne? SLT pawichchi karala naha. router ekak ganna baluwe. me widiyata bond case ekak yanawada?






eeth ithin SLT,Dialog arenna wena kawuda bn inne, owa thiyagena inne wena mokekwath nathi nisa 