Machanla meka gana danaganna ona.help me!

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මමත් ගත්තා 30GB connection package එකක්. සුමානයක් යනකොට 30GB ඉවරයි. හැබැයි මාර speed. 2GB වත් use කරන්නෙ නැතුව ඇති.

    මේ කෙලිය හරියන්නෙ නෑ කියල ඊලඟ මාසෙදි disconnect කරන්න අරන් ගියා Teleshop එකකට. මුන් කියපි මේ package එකේ bond එකක් තියනව 1year පාවිච්චි කරන්න ඕන. ඊට කලින් disconnect කරනව නම් රු.හත්දාස් ගානක් ගෙවන්න ඕන කියල. මට මේක දුන්නු එකා ඔය මොනවත් කිව්වෙ නෑ. මම අන්ත අසරන වුනා.:confused::confused:
    මම කිව්ව කමක් නෑ ඒක මට බිලට දාල එවන්න මම ගෙවන්නම් කියල. දැන් disconnect කරන්න කියල. ඒ පාර form එක භාර ගත්ත.

    TELESHOP එකකින් විස්තර අහල, bond තියෙනවද අහල ගන්න.:yes::yes:
    මට නම් කෙලවුනා....SLT:growl::growl::no::no:

    me kathawa aththada? data tika sutus gala iwara wenawada ban 4G wala. danne nathi nisai ahanne? SLT pawichchi karala naha. router ekak ganna baluwe. me widiyata bond case ekak yanawada? :oo::oo:
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    bond casenam man danne na,ehema bond ekak thibbath yako gaddi ubata denda epai athsan karanna.
    Anika ehema data iwaara wene na bn.ehema wenawanam uba use karanne nathwa unta gema illapan
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,839
    9,537
    113
    Arkham City
    me kathawa aththada? data tika sutus gala iwara wenawada ban 4G wala. danne nathi nisai ahanne? SLT pawichchi karala naha. router ekak ganna baluwe. me widiyata bond case ekak yanawada? :oo::oo:

    kathwa nam aththa :dull: eeth ithin SLT,Dialog arenna wena kawuda bn inne, owa thiyagena inne wena mokekwath nathi nisa :lol:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,256
    5,323
    113
    Panadura
    අපේ තියෙන්නේ 16 Mbps. රවුටර් එකෙන් ලිමිට් කරනවා 2 Mbps වලට මන් නම්.
    මාසේ අන්තිම ටික යන්නේ Bandwidth එක අඩු කරගෙන. නැත් නම් 20 Days වලින් වගේ ඉවර වෙනවා.



    rEdbqEi.png

     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    me kathawa aththada? data tika sutus gala iwara wenawada ban 4G wala. danne nathi nisai ahanne? SLT pawichchi karala naha. router ekak ganna baluwe. me widiyata bond case ekak yanawada? :oo::oo:

    4g ද?fiber ද අහපන් මචන්
    4g අවුලක් නැ මං හිතන්නේ උන්ගේ
     

    spoofywoofy

    Member
    Apr 25, 2017
    124
    9
    0
    Somewhere on earth
    අරගෙන අවුරුද්දක් යනකල් disconnect කරන්න බැරි කේස් එක නම් මටත් වුනා. වෙන කරන්න දෙයකුත් නැති නිසා අවුරුද්දක් යනකල් ගෙවලා අයින් කළා මේ ලඟදි. මට නම් 7000ස් ගානක් ගෙවලා පුළුවන් කිව්වෙත් නෑ. ඉතින් ඉන්න වුනා අවුරුද්ද පිරෙනකල්ම.

    SLT එක මහ data හොරු. මේ ලගදි ඕක Sanmark කියලා company එකකින් ඒගොල්ලොන්ගේ package එකෙන් data හොරා ගත්තු හැටි විස්තර එක්කම දාලා facebook එකේ post එකක් දාල තිබුනා. ගොඩක් අය අතරේ ඒක share වුනා අනික. ඒ company එක වෙනම software පාවිච්චි කරලා check කරලා ඇත්ත ගානයි SLT meter එකේ පෙන්නන ගානයි අතරේ වෙනස එහෙම දාල තිබුනා. SLT විතරක් නෙවෙයි Dialog එකෙත් ඔහොම case එකක් වෙලා මම දැක්ක කවුරුහරි දාලා තියෙනවා...
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,350
    607
    113
    Colombo
    මාත් SLT 4G පාවිච්චි කරනව. 30 + 30. මටනම් තවම ඔය විදියට වෙලා නෑ. දැන් අවුරුද්දකට වැඩි කනෙක්ෂන් එකටත්. වින්ඩොව්ස් 10 තිබේ නම් අනිවා updates ඔෆ් කරන්න. නැත්නම් පැකේජ් එකටම කෙල වෙයි අනිවා.
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    data capenawa wadi kiyana eke yamkiisi aththak thiyenawa.eth bn fibre,4g gaththama kohomath wastage wadi.eka one ekek dannawa. Oya kiyapu widihataa 30gb nam iwara wenne na,ithin ehema wenawanm muta gema illanna thibbane? Boru kathanw
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මාත් SLT 4G පාවිච්චි කරනව. 30 + 30. මටනම් තවම ඔය විදියට වෙලා නෑ. දැන් අවුරුද්දකට වැඩි කනෙක්ෂන් එකටත්. වින්ඩොව්ස් 10 තිබේ නම් අනිවා updates ඔෆ් කරන්න. නැත්නම් පැකේජ් එකටම කෙල වෙයි අනිවා.
    oka thamyi moota wela aththe..:yes: