කෑල්ල රට යන්න යනවා බන්
පොඩ්ඩක් උදව් කරපල්ලා අහිංසක කොල්ලට
.
.
.
.
මචන් මගේ කෙල්ල ඔසී යන්න plan කරනවා මාස්ටර් කරන්න IT වලින් .ලංකාවේ හොද australian visa consultants ල කව්ද මචන් ඉන්නේ . පොඩ්ඩක් කොටගෙන පලයල්ලා .ඔසී ගිය අයත් ඇතිනේ
අහක බලන් යන්න එපා බම්ප් එකකින් වත් සලකන්න

. Bendala yawala pita giyoth case wedi umbata. Nikan divorce case ekak yanna wenawa.