kello mcn hari boladai, uba kohoma hituwath oni kellek ehema tamai, awasara lada rahas thena ganu kauruda warade nobadena kiyala ahala nadda uba, ekko mcn kella wena 1k set karan ubawa athari, nathnam uba marry karana 1 ekita hodai kiyala hithunoth affair 1 tiyagena yai adaren , bt wena 1k arapu ekak tamai mcn aniwa karagahanna wenne, wenawata kiyanawa newei mcn, oka thamai amihiri atta




නමුත් මට අඩු පැය ගානක් හම්බුනේ මම උන් එක්ක කතා බහ නොකර හිටපු එකක්වත් මොනවත් නෙවේ.. උන් එක්ක මම හොදට කතා කළා. උන එකම සීන් එක උන් එක්ක සිකුරාදාට ක්ලබින් ගියපු නැති එක.