කෑල්ල රට යන්න යනවා බන්

  • Sep 8, 2014
    490
    47
    28
    kello mcn hari boladai, uba kohoma hituwath oni kellek ehema tamai, awasara lada rahas thena ganu kauruda warade nobadena kiyala ahala nadda uba, ekko mcn kella wena 1k set karan ubawa athari, nathnam uba marry karana 1 ekita hodai kiyala hithunoth affair 1 tiyagena yai adaren , bt wena 1k arapu ekak tamai mcn aniwa karagahanna wenne, wenawata kiyanawa newei mcn, oka thamai amihiri atta
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    meke inna ewnge kello okkoma wal wesiyo da koheda bn.

    uba owa ganan ganna epa. mage yaluwekge kella aussi gihin msc eka karagena awa kisi awlak na, 2na banda eta passe. hadichcha kellekta oya petti kadana kathandara adalama na.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මගේ යාලුවෙක්ගේ කෙල්ලත් MSC එකට ඔසි ගියා. මුන් මැරි කරලා ගියේ. මගේ යාලුවත් ඒකි එක්කම ගියා. පට්ට බන්. පොර පාට් ටයිම් කරනවා හෝ ගාල. කෙල්ල ඉගෙන ගන්නවා. හොද ගානකුත් හොයාගන්නවා.

    උබත් මැරි කරලම පලයන් ඒකි එක්ක. ඒක කෝකටත් හොදයි නෙහ් මචන්..
    :yes::yes:
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    reputation_neg.gif
    කෑල්ල රට යන්න යනවා බන් 07-31-2017 01:15 AM සුද්දෝ බිබික්කම කාවි
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    මගේ කෙල්ල මට විස්වාසයි බන් .එකයි මම ඒකිට රට යන්න උදව් කරන්නේ.:yes::yes: පුළුවන් නම් මම ඉල්ලපු ඩේට උදව් කරපල්ලා :)
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    මගේ යාලුවෙක්ගේ කෙල්ලත් MSC එකට ඔසි ගියා. මුන් මැරි කරලා ගියේ. මගේ යාලුවත් ඒකි එක්කම ගියා. පට්ට බන්. පොර පාට් ටයිම් කරනවා හෝ ගාල. කෙල්ල ඉගෙන ගන්නවා. හොද ගානකුත් හොයාගන්නවා.

    උබත් මැරි කරලම පලයන් ඒකි එක්ක. ඒක කෝකටත් හොදයි නෙහ් මචන්..
    :yes::yes:

    මමත් යන්න හිතන් ඉන්නේ බන් :yes::yes:
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    meke inna ewnge kello okkoma wal wesiyo da koheda bn.

    uba owa ganan ganna epa. mage yaluwekge kella aussi gihin msc eka karagena awa kisi awlak na, 2na banda eta passe. hadichcha kellekta oya petti kadana kathandara adalama na.

    :yes::yes::yes::yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ගොඩක් උන් කියලා තියෙන ඒවා ඇත්ත බන්. කෙල්ල පොඩි කාලේම ඉදලම හොද පොෂ් විදියේ සමාජේ හැදුනා නම් ප්‍රශ්ණයක් නෑ, නමුත් සාමාන්‍යය පවුලක වගේ ඉදලා ඕසි ගිය ගමන් කරකවලා ඇතහැරියා වගේ වෙයි. බටහිර රටවල ලිංගික නිදහස කෙල්ලොන්ට උපරිමයට තියෙනවා, උන්ව ඒවාට ඇදලා ගන්න එක එක ක්‍රම තියෙනවා. කොල්ලොත් ඉන්නේ අනින්න බලාගෙනයි. උන් ලව් කරන්න බලාගෙන නෙවෙයි සෙක්ස් කරන්නේ, ඉතින් කැම්පස් එහෙක නම් එක කෙල්ලෙක් ඉතුරු වෙන එකක් නෑ, ජොබ් එකක් වගේ කරනවා නම් පොඩ්ඩක් ෂේප්.

    උන්ගේ මුළු සමාජයම හැදිලා තියෙන්නේ සල්ලියි, ලිංගිකත්වයි මතයි, ලංකාව වගේ රටවලත් මේක පොෂ් සමාජේ තිබුනට, සාමාන්‍යය සමාජයේ නෑ. අනික ලංකාවේ කෙල්ලොන්ව එක පාරක් ඇද්දොත් තව පාරක් අදින එක ගේමක් නෑ, උන්ම යනවා. සුද්දෝ එහෙම කෙල්ලන්ට සැප දෙනවා හොදට තමන්ගේ ගැනම හිතන්නේ නැතුව. ලංකාවේ උන් බලන්නේ ගැහුවා දැම්මා විතරයි, නමුත් උන් කෙල්ලන්ට දිව දාලා ෆුල් සැප දෙනවා, එතකොට කෙල්ලට ඒක නැතුව බෑ. කුඩු ගැහුවා වගේ ඇබ්බැහි වෙන්නේ. කෙල්ලෝ සෙක්ස් වලට ඇබ්බැහි උනොත් කොල්ලොන්ටත් වඩා හපන්. ඒක නිසා බැදලම දෙන්නම යන එක හොදයි.

    කන්සල්ටන් කෙනෙක් හොයනවා කිව්වනේ? මේක බලන්න
    http://www.eurekaconsultants.net/

    • Like
    Reactions: Chathuranga1

    thanks macn :):)
     
    Oct 3, 2008
    1,723
    437
    0
    apima karagannawa nm procedure eka dannawa nm dapanko mchn thread ekak. mn elakiriye ehema thread ekak dakalama na.

    agency walata kela wei kiyalada danna aya ehema thread danne natte ??

    loku deyak naa machan , campus eka anuwa wenas wena nisa thread ekak dana eken wadak wena ekak naa machan.

    karanna thiyenne apply karanna inne uni eke official site ekata gihin online form eka purawala / email ekakin / nathnam call karala wisthara ganna eka. campus eken karanna ona dewal sampurnayenma kiyanawa. (Direct Apply karaddi Master ekakata karanawanam hoday , Degree ekakata apply karanawanam tikak thadata balanawa podi awlak thibunath visa reject wenna puluwan.)
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ගොඩක් උන් කියලා තියෙන ඒවා ඇත්ත බන්. කෙල්ල පොඩි කාලේම ඉදලම හොද පොෂ් විදියේ සමාජේ හැදුනා නම් ප්‍රශ්ණයක් නෑ, නමුත් සාමාන්‍යය පවුලක වගේ ඉදලා ඕසි ගිය ගමන් කරකවලා ඇතහැරියා වගේ වෙයි. බටහිර රටවල ලිංගික නිදහස කෙල්ලොන්ට උපරිමයට තියෙනවා, උන්ව ඒවාට ඇදලා ගන්න එක එක ක්‍රම තියෙනවා. කොල්ලොත් ඉන්නේ අනින්න බලාගෙනයි. උන් ලව් කරන්න බලාගෙන නෙවෙයි සෙක්ස් කරන්නේ, ඉතින් කැම්පස් එහෙක නම් එක කෙල්ලෙක් ඉතුරු වෙන එකක් නෑ, ජොබ් එකක් වගේ කරනවා නම් පොඩ්ඩක් ෂේප්.

    උන්ගේ මුළු සමාජයම හැදිලා තියෙන්නේ සල්ලියි, ලිංගිකත්වයි මතයි, ලංකාව වගේ රටවලත් මේක පොෂ් සමාජේ තිබුනට, සාමාන්‍යය සමාජයේ නෑ. අනික ලංකාවේ කෙල්ලොන්ව එක පාරක් ඇද්දොත් තව පාරක් අදින එක ගේමක් නෑ, උන්ම යනවා. සුද්දෝ එහෙම කෙල්ලන්ට සැප දෙනවා හොදට තමන්ගේ ගැනම හිතන්නේ නැතුව. ලංකාවේ උන් බලන්නේ ගැහුවා දැම්මා විතරයි, නමුත් උන් කෙල්ලන්ට දිව දාලා ෆුල් සැප දෙනවා, එතකොට කෙල්ලට ඒක නැතුව බෑ. කුඩු ගැහුවා වගේ ඇබ්බැහි වෙන්නේ. කෙල්ලෝ සෙක්ස් වලට ඇබ්බැහි උනොත් කොල්ලොන්ටත් වඩා හපන්. ඒක නිසා බැදලම දෙන්නම යන එක හොදයි.

    කන්සල්ටන් කෙනෙක් හොයනවා කිව්වනේ? මේක බලන්න
    http://www.eurekaconsultants.net/

    මට මේක සනාත කරන්න පුළුවන්. හැම කෙල්ලම මෙහෙම නෙවේ නමුත් ගෙදරට හොරෙන් හරි club එකකට රිංගන්න, යාලුවෝ fun ගන්න try කරන්න ගියොත් සවුත්තු වෙලා තමයි පස්ස බලන්න වෙන්නේ.

    මම UK ඉගෙන ගන්න කාලේ, මම දන්න කෙල්ලෙක් (වැඩිය ෆිට් එකක් නෑ) තව මගේ යාලුවෙක් එක්ක සහ ඊට කලින් ලංකාවේ අය එක්ක හොදට සෙක්ස් කළා එහේ ඉන්න කාලේ... නමුත් ලංකාවට එයා වගේ නිවිච්ච කෙල්ලෙක් කොහෙවත් නෑ. උඩින් බැලුවොත් එයාට සුද්දෝ පේන්න බෑ වගේ කතාව. නමුත් හොදට සිගරට් ගහලා, මල් ගහලා අපිත් එක්කමයි (මම කොන් වෙලා හිටියේ ඕවලට නැති නිසා) එකට ගැන්සි දැම්මේ.

    ඔහෙට ගියහම ලංකාවේ මානසිකත්වයෙන් ඉන්න බෑ කොන් වෙනවා. ඒ නිසා ඒ රටේ විදියට හැඩගැහෙන්න වෙනවා. නමුත් කවදාකවත් තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරගන්න එපා. මොඩ් වෙන්න නැත්නම් උබලට සුද්දෝ අතරේ තැනක් නැති වෙනවා. අත් දැකීමෙන් කියුවේ..

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,848
    1,263
    113
    Mars
    පොඩ්ඩක් උදව් කරපල්ලා අහිංසක කොල්ලට

    .
    .
    .
    .

    මචන් මගේ කෙල්ල ඔසී යන්න plan කරනවා මාස්ටර් කරන්න IT වලින් .ලංකාවේ හොද australian visa consultants ල කව්ද මචන් ඉන්නේ . පොඩ්ඩක් කොටගෙන පලයල්ලා .ඔසී ගිය අයත් ඇතිනේ ;)

    අහක බලන් යන්න එපා බම්ප් එකකින් වත් සලකන්න:yes::yes:

    Jeewa Education
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මගේ කෙල්ල මට විස්වාසයි බන් .එකයි මම ඒකිට රට යන්න උදව් කරන්නේ.:yes::yes: පුළුවන් නම් මම ඉල්ලපු ඩේට උදව් කරපල්ලා :)

    mata hitha kadanna ona naa, wena rataka kalayak hitiyanam therewi wishwasaya kiyannee mokakda kiyala.
    anith eka petti kaduna kiyala eaka hadaganna eka loku dekuth nemey , a ratawal wala eatawa ona dewal thiyanawa. onanam ebay eken lankawata gennagannath puluwan. $3 sita $500 wenakan thiyanawa eawata awashya dewal. onanam PM ekak dapan mama pennannam. :)

    mamanam kiyanne badala ubath palayan , kella study karaddi ubata full time work karanna puluwan , kellata sathiyata 20 hours labenawa work karanna.
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මට මේක සනාත කරන්න පුළුවන්. හැම කෙල්ලම මෙහෙම නෙවේ නමුත් ගෙදරට හොරෙන් හරි club එකකට රිංගන්න, යාලුවෝ fun ගන්න try කරන්න ගියොත් සවුත්තු වෙලා තමයි පස්ස බලන්න වෙන්නේ.

    මම UK ඉගෙන ගන්න කාලේ, මම දන්න කෙල්ලෙක් (වැඩිය ෆිට් එකක් නෑ) තව මගේ යාලුවෙක් එක්ක සහ ඊට කලින් ලංකාවේ අය එක්ක හොදට සෙක්ස් කළා එහේ ඉන්න කාලේ... නමුත් ලංකාවට එයා වගේ නිවිච්ච කෙල්ලෙක් කොහෙවත් නෑ. උඩින් බැලුවොත් එයාට සුද්දෝ පේන්න බෑ වගේ කතාව. නමුත් හොදට සිගරට් ගහලා, මල් ගහලා අපිත් එක්කමයි (මම කොන් වෙලා හිටියේ ඕවලට නැති නිසා) එකට ගැන්සි දැම්මේ.

    ඔහෙට ගියහම ලංකාවේ මානසිකත්වයෙන් ඉන්න බෑ කොන් වෙනවා. ඒ නිසා ඒ රටේ විදියට හැඩගැහෙන්න වෙනවා. නමුත් කවදාකවත් තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරගන්න එපා. මොඩ් වෙන්න නැත්නම් උබලට සුද්දෝ අතරේ තැනක් නැති වෙනවා. අත් දැකීමෙන් කියුවේ..

    සිරා බන්. පියර් ප්‍රේෂර් කියන්නේ මේකට තමයි. කොල්ලන්ට වඩා කෙල්ලොන්ට මේක බලපානවා වැඩියි. ඕක පටන් ගන්නේ මෙහෙමයි. කෙල්ල ගිය ගමන් පොඩ්ඩක් වට පිට බලලා හෝ දැනටම දන්න තව කෙල්ලෙක් එක්ක ෆ්‍රෙන්ඩ් වෙනවා, නමුත් ඒ කෙල්ල වෙන මොකක හරි ගෲප් එහෙක එකියක්. ඊට පස්සේ ඒ කෙල්ලව දන්න කොල්ලෙක් මේ කෙල්ලව දාගන්න ඒ කෙල්ලගෙන් උදව් ගන්නවා, ඊට පස්සේ ඒ කෙල්ල මේකිව බ්‍රෙයින් වොෂ් කරලා ගන්නවා. ඊට පස්සේ සෙක්ස් වැඩේ වෙනවා. කෙල්ල අදිමදි කරොත් ලව් කියලා තමයි පටන් ගන්නේ, නමුත් පස්සේ දිගට ඇදලා කෙල්ලව පුරුදු කරලා බඩු ලේබල් අලවන්නේ නැතුව ඉන්නකොට කෙල්ලට ඒක සාමාන්‍යය වෙනවා, කෙල්ලටත් ඒක ඊට පස්සේ ඕන වෙනවා. ලංකාවේ එහෙම දේවල් වෙනවා අඩුයි, කෙල්ලෝ බයයි බඩු ලේබල් වදිනවා, නමුත් ඒ රටවල වෙන කොල්ලෝ කිහිප දෙනෙක් එක්ක බුදිය ගන්න එක මහා ලොකු දෙයක් නෙවෙයි. කොටින්ම වර්ජින් කිව්වම උන් කින්ඩිත් දානවා.

    ඕවට කෙල්ලොන්ව පොළබවලා ගන්නේ කෙල්ලෝම තමයි. පස්ස ගැහුවොත් වෙන්නේ අපෝ ඕල්ඩ් ෆැෂන් කියලා වැඩියේ සෙට් වෙන්නේ නැතිවෙනවා, එතකොට කෙල්ලට යාළුවෝ නැතුව තනියෙන් තමයි ඉන්න වෙන්නේ, ගොඩක් කෙල්ලෝ ඒකට කැමැත්තක් නෑ. ඉතින් උන් වැල යන පැත්තට මැස්ස ගහලා ඉන්නවා. හැම කෙල්ලටම මේක වෙන්නේ නෑ තමයි, නමුත් බහුතරයක් කෙල්ලෝ අනිවා සෙක්ස් 2,3 එක්ක වත් කරලා තමයි ලංකාවට ආයි එන්නේ. ලෙස්බි සීනුත් මේ අතර ඕන තරම් වෙනවා, නමුත් උන් අන්තිමට බදින්නේ කොල්ලක්ව තමයි.

    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සිරා බන්. පියර් ප්‍රේෂර් කියන්නේ මේකට තමයි. ....

    ඕවට කෙල්ලොන්ව පොළබවලා ගන්නේ කෙල්ලෝම තමයි. පස්ස ගැහුවොත් වෙන්නේ අපෝ ඕල්ඩ් ෆැෂන් කියලා වැඩියේ සෙට් වෙන්නේ නැතිවෙනවා, එතකොට කෙල්ලට යාළුවෝ නැතුව තනියෙන් තමයි ඉන්න වෙන්නේ, ගොඩක් කෙල්ලෝ ඒකට කැමැත්තක් නෑ. ඉතින් උන් වැල යන පැත්තට මැස්ස ගහලා ඉන්නවා. හැම කෙල්ලටම මේක වෙන්නේ නෑ තමයි, නමුත් බහුතරයක් කෙල්ලෝ අනිවා සෙක්ස් 2,3 එක්ක වත් කරලා තමයි ලංකාවට ආයි එන්නේ. ලෙස්බි සීනුත් මේ අතර ඕන තරම් වෙනවා, නමුත් උන් අන්තිමට බදින්නේ කොල්ලක්ව තමයි.

    සහතික ඇත්ත ඔය පාට කරපුවා.

    කිව්වට විශ්වාස කරන්නේ නෑ මුන්.. මමත් ලංකාවේ ඉන්නැද්දි පාර්ටි වල බිලත් නෑ, සිගරට් බීලත් නෑ.. එහෙම එකෙක් UK ගියේ. එහේදී මම සුද්දෝ එක්ක KFC එකේ වැඩ කළා. මුලදී මට මුල් කාලේ පැය 10ක් වගේ හම්බුනේ සතියකටම. හරිම අමාරුවෙන් ජිවත් උනේ. අම්මලාගෙන් සල්ලි ඉල්ලන්න උනා ගොඩක්. :sorry::( නමුත් මට අඩු පැය ගානක් හම්බුනේ මම උන් එක්ක කතා බහ නොකර හිටපු එකක්වත් මොනවත් නෙවේ.. උන් එක්ක මම හොදට කතා කළා. උන එකම සීන් එක උන් එක්ක සිකුරාදාට ක්ලබින් ගියපු නැති එක.

    මම ක්ලබ් ගානේ ගියේ නෑ එකක් මම බොන්නේ නැති නිසා අනික මම නටන්න දන්නේ නෑ.. :sorry::sorry: මම ඒකට දක්ෂ නෑ. ඒකයි.. නමුත් මේක මට තේරුණා නිසා අකමැත්තෙන් උනත් බියර් එකක් දෙකක් උන් එක්ක බොන්න උනා.. බැරි බැරි ගාතේ හරි උන් එක්ක නැටුවා.. යකෝ එකෙක් මට හිනා උනේ නෑ. උන් කිව්වේ මට "nobody is perfect, you do what you can mate. we're here for you".. මෙහෙම ලංකාවේ එකෙක් කියයි කියලා මම හිතන්නේ නෑ උන් හිනා වෙන්න බලන් ඉන්නවා මිසක්.

    කොහොම කොහොම හරි උන් එක්ක ඔහොම යන්න සෙට් උනාට පස්සේ මට හොදට shifts හම්බුනා (20 hours ++).. උන් වෙනදට වඩා ෆිට් උනා. එහෙම නැතුව මගේ අමද්‍යප ප්‍රතිපත්තියේම හිටියානම් අම්මලට ගෙවල් විකුනන්න වෙලා. නමුත් මම මගේ සීමාවේ හිටියේ. එක බඩුවක් ගැහුවෙත් නෑ.. කුඩු අනම් මනම් වලට ඇබ්බැහි උනෙත් නෑ. ආයෙත් ලංකාවට ආවට පස්සේ මම සුපුරුදු පරිදි මගේ පාඩුවේ නොබී ඉන්නවා. ;)
     
    :):):):)