~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    උබට වද දෙන්නම් මම මේවා ලයින් උනහම.. දැනට සිද්දිය අහලා කරලා ඉන්නවා. නැත්නම් මිනිස්සු අපිව ගොනා කරනවා මචං. :(

    ඕනේ දෙයක් අහපන්. අන්දන්න ඕනේ තරම් උන් බලන් ඉන්නේ. බාස්ලා ගහන ඒවා දන්නවනම් උබල ගෙවල් හදන්නේ නෑ, :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    80-90 අතර පුළුවන් සාමාන්‍ය තට්ටු දෙකේ එකක් ගන්ඩ අතුරුගිරිය මීගොඩ පැත්තෙන් වගේ

    :baffled:මන් හිතුවෙ හැම එකක්ම වගේ කෝටිය පැනල ඇති කියල :nerd:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඕක ලක්ශ 80 තුන් ගුනේනෙ:baffled:

    මමනං කවදාවත් recommend කරන්නේ නෑ ඔය පොඩි පොඩි company විකුනන්නම හදපු ගෙවල්.

    කොලබ නම් ඉඩම් තනිකර බොරු ගණන්
    එකෙක් ඒ ගානට මෝඩයෙක්ට වික්කොත් ඔක්කොම ඒ ගානට යන්නේ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඕනේ දෙයක් අහපන්. අන්දන්න ඕනේ තරම් උන් බලන් ඉන්නේ. බාස්ලා ගහන ඒවා දන්නවනම් උබල ගෙවල් හදන්නේ නෑ, :baffled:

    Sad-Memes-man-crying-front-of-computer.png
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    උබ දැනට හිතන් ඉන්නේ කොහොමද? උබ බඩු දාලා වැඩේ කරනවද? නැත්නම් contractor කෙනෙක්ට දීල ඔක්කොම ඌට කියලා කරවගන්නවද?
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උබ දැනට හිතන් ඉන්නේ කොහොමද? උබ බඩු දාලා වැඩේ කරනවද? නැත්නම් contractor කෙනෙක්ට දීල ඔක්කොම ඌට කියලා කරවගන්නවද?

    මචන් කෙල්ලගේ කසින් කෙනෙක් ඔය ගෙවල් හදන සබ්ජෙක්ට් එකේ ඉන්නවා
    ඌ විකුනන්ඩ ගෙවල් හදන ඩයල් එකක්
    මූ ලගදි කියල තිබ්බනේ මාමණ්ඩිට ලක්ෂ 45ට වගේ සාමාන්‍ය තට්ටු දෙකේ ගෙයක් හදන්ඩ පුළුවන් කියල
    මේක වෙන්ඩ පුලුවන්ද?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචන් කෙල්ලගේ කසින් කෙනෙක් ඔය ගෙවල් හදන සබ්ජෙක්ට් එකේ ඉන්නවා
    ඌ විකුනන්ඩ ගෙවල් හදන ඩයල් එකක්
    මූ ලගදි කියල තිබ්බනේ මාමණ්ඩිට ලක්ෂ 45ට වගේ සාමාන්‍ය තට්ටු දෙකේ ගෙයක් හදන්ඩ පුළුවන් කියල
    මේක වෙන්ඩ පුලුවන්ද?

    අපේ ගෙදර හැදුවෙ ඔයිට වඩා අඩුවෙන් මන් හිතන්නෙ :baffled:
    හැබැයි දැන් අවුරුදු 8කට කලිං වගේ සම්පූර්න කෙරුවෙ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මචන් කෙල්ලගේ කසින් කෙනෙක් ඔය ගෙවල් හදන සබ්ජෙක්ට් එකේ ඉන්නවා
    ඌ විකුනන්ඩ ගෙවල් හදන ඩයල් එකක්
    මූ ලගදි කියල තිබ්බනේ මාමණ්ඩිට ලක්ෂ 45ට වගේ සාමාන්‍ය තට්ටු දෙකේ ගෙයක් හදන්ඩ පුළුවන් කියල
    මේක වෙන්ඩ පුලුවන්ද?

    අනේ මන්දා කොහෝම හදයිද කියලා?
    ලක්ෂ 45 අඩුම 4000 න් බෙදුවොත්, ඒ කියන්නේ අවම අවම අවම වියදම අඩියට 4000 කියලා ගත්තොත් ගෙදර size එක එන්නේ වර්ග අඩි 1125. දෙකෙන් බෙදුවොත් එක තට්ටුවක 562. ඇතිද වර්ග අඩි 562ක්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබ දැනට හිතන් ඉන්නේ කොහොමද? උබ බඩු දාලා වැඩේ කරනවද? නැත්නම් contractor කෙනෙක්ට දීල ඔක්කොම ඌට කියලා කරවගන්නවද?

    මමයි තාත්තයි කල්පනා කරලා බැලුවේ වැඩේ මකබාස් කරගෙනනේ නැතුව contractor කෙනෙක්ට දෙන්න මචන්. එහෙම දුන්නොත් අපිට බඩු දෙන්න බෑ නේද උන්ට.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපේ ගෙදර හැදුවෙ ඔයිට වඩා අඩුවෙන් මන් හිතන්නෙ :baffled:
    හැබැයි දැන් අවුරුදු 8කට කලිං වගේ සම්පූර්න කෙරුවෙ

    තට්ටු දෙකද?
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මමයි තාත්තයි කල්පනා කරලා බැලුවේ වැඩේ මකබාස් කරගෙනනේ නැතුව contractor කෙනෙක්ට දෙන්න මචන්. එහෙම දුන්නොත් අපිට බඩු දෙන්න බෑ නේද උන්ට.

    එහෙම නෑ. එහෙම කරන උන් ඉන්නවා. උබෙන් බඩු අරන් labour contract කරන අය ඉන්නවා.
    ඔක්කොම contract දෙන එකේ වාසිය ඌ අතේ රිසක් එක වැඩි. බඩු ගණන් ගියත් ඌට අතින් කයිට්. හැබැයි ගාන සැරයි, බාල බඩු ඔබන්න බලයි.

    මොකාට දුන්නත් හැමදාම ගිහින් බලන්න ඕනේ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මල්ලිලා ගෙවල් හදන්නද යන්නේ? ලෝන් දාලානම් ගෙවල් හදන්න එපා කෙලවෙනවා උපරිමේටම. .
    මන් මේ ලෝන් දාලා ශොප් එකක් හදලා කෙලවගෙන ඉන්නේ. . :(