දැන් නම් වලක් කපන් වැලලෙයි මේක දැක්කොත්..
![]()

ඕව දැම්මට ප්ලේ වෙන්නෙ නෑ ,
64kbps![]()
bota denna heduwama epa kiwe. man kata hari denawa

අහ්..මමත් පිනට ඉල්ලගත්තේ එකක්![]()

dan oka visual wahanna wage scene dammaki. mokuth nokara inna eka taram sartaka wena wadak nea e unata

අහ්..
කුක්කා මට ටැගක් දෙන පාටකුත් නැත්තේ මේ සැරේ ඔක්කොටම ත්රෙඩ් එක මිස් වෙලා වගේ. උඹලගෙන්නේ මට මිස් උනොත් ගන්නේ. 25 කවුරු අරන්ද![]()

අර මූසලී, කටුස්සි, එකක්වත් දෙන්නෙ නෑ,
මටත් එන්න බැරි වුනා ඒ වෙලාවෙ වැඩක් තිබ්බ![]()
අරන් කරන්නෙ මට මඩ ගහන එක නෙ ඇයි ස්ලැබ් දාන්නේ? පස්සේ ඒකත් යූස් කරන්නද?
ස්ටීල් වහලයක් ගැහුවොත් අවුල්ද?![]()
ඔව් බන්. ත්රෙඩ් එක දාපු එකා කවුරුත් නැතිම වෙලාවේ ත්රෙඩ් එක දාල
අපි ඔක්කොටම ටැග නෑ
බොට දෙන්නෙ නෑ එකක්වත්අරන් කරන්නෙ මට මඩ ගහන එක නෙ

දීපන් දීපන්. සයෝටත් නෑ, උපුල් අන්කල්ටත් නෑබොට දෙන්නෙ නෑ එකක්වත්අරන් කරන්නෙ මට මඩ ගහන එක නෙ
බොට දෙන්නෙ නෑ එකක්වත්අරන් කරන්නෙ මට මඩ ගහන එක නෙ

ආයෙත් අහල මම ගානට වෙලාව බලල දැම්මේ

ah.බිල්ඩින්ග් එක සීල් ටයිප් වෙන තරමට හොදයි බන්. . නැත්තන් එක එකාගේ මැශින් වල සද්ද ඇහෙනවා. . හුලගට ලීකුඩු එනවා. .
කොමත් ස්ලැබ් එකක් දැම්මම පස්සේ මොනවහරි හදාගත්තැකි නැත්තන් රෙදි ටිකක් හරි වැනුවැකි. . කොහොමත් මන් වහලවල් වලට කැමති නෑ. .
දැන් ඉන්න ගේත් තට්ටු 2යි වහලට ස්ලැබ් එකක් දාලා තියෙන්නේ. .