~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    දැන් නම් වලක් කපන් වැලලෙයි මේක දැක්කොත්..

    Dog-Bread-Couch-Digging.gif

    :lol::lol::lol::lol:

    ඕව දැම්මට ප්ලේ වෙන්නෙ නෑ ,
    64kbps:dull:

    supiriyata play wenne
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මමත් පිනට ඉල්ලගත්තේ එකක් :(:(:(
    අහ්..

    කුක්කා මට ටැගක් දෙන පාටකුත් නැත්තේ මේ සැරේ ඔක්කොටම ත්‍රෙඩ් එක මිස් වෙලා වගේ. උඹලගෙන්නේ මට මිස් උනොත් ගන්නේ. 25 කවුරු අරන්ද :oo:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    dan oka visual wahanna wage scene dammaki. mokuth nokara inna eka taram sartaka wena wadak nea e unata

    ඔව්, ඒ හින්දා ඒක එහෙමම තියෙන්න ඇරලා තියෙන්නෙ, ආය ගලවන්න ගියොත් සිවිලිම් ලෑලිත් හොයන්ඩ ඕන , හෙන ගානකුත් යයි :(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අහ්..

    කුක්කා මට ටැගක් දෙන පාටකුත් නැත්තේ මේ සැරේ ඔක්කොටම ත්‍රෙඩ් එක මිස් වෙලා වගේ. උඹලගෙන්නේ මට මිස් උනොත් ගන්නේ. 25 කවුරු අරන්ද :oo:

    අර මූසලී, කටුස්සි, එකක්වත් දෙන්නෙ නෑ, :growl::growl::dull::dull:

    මටත් එන්න බැරි වුනා ඒ වෙලාවෙ වැඩක් තිබ්බ :dull:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අහ්..

    කුක්කා මට ටැගක් දෙන පාටකුත් නැත්තේ මේ සැරේ ඔක්කොටම ත්‍රෙඩ් එක මිස් වෙලා වගේ. උඹලගෙන්නේ මට මිස් උනොත් ගන්නේ. 25 කවුරු අරන්ද :oo:

    ඔව් බන්. ත්‍රෙඩ් එක දාපු එකා කවුරුත් නැතිම වෙලාවේ ත්‍රෙඩ් එක දාල
    අපි ඔක්කොටම ටැග නෑ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අහ්..

    කුක්කා මට ටැගක් දෙන පාටකුත් නැත්තේ මේ සැරේ ඔක්කොටම ත්‍රෙඩ් එක මිස් වෙලා වගේ. උඹලගෙන්නේ මට මිස් උනොත් ගන්නේ. 25 කවුරු අරන්ද :oo:

    ටැග් දෙකක් ඇත
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර මූසලී, කටුස්සි, එකක්වත් දෙන්නෙ නෑ, :growl::growl::dull::dull:

    මටත් එන්න බැරි වුනා ඒ වෙලාවෙ වැඩක් තිබ්බ :dull:
    බොට දෙන්නෙ නෑ එකක්වත් :angry: අරන් කරන්නෙ මට මඩ ගහන එක නෙ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඇයි ස්ලැබ් දාන්නේ? පස්සේ ඒකත් යූස් කරන්නද?
    ස්ටීල් වහලයක් ගැහුවොත් අවුල්ද?:oo:

    බිල්ඩින්ග් එක සීල් ටයිප් වෙන තරමට හොදයි බන්. . නැත්තන් එක එකාගේ මැශින් වල සද්ද ඇහෙනවා. . හුලගට ලීකුඩු එනවා. .
    කොමත් ස්ලැබ් එකක් දැම්මම පස්සේ මොනවහරි හදාගත්තැකි නැත්තන් රෙදි ටිකක් හරි වැනුවැකි. . කොහොමත් මන් වහලවල් වලට කැමති නෑ. .
    දැන් ඉන්න ගේත් තට්ටු 2යි වහලට ස්ලැබ් එකක් දාලා තියෙන්නේ. .
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බිල්ඩින්ග් එක සීල් ටයිප් වෙන තරමට හොදයි බන්. . නැත්තන් එක එකාගේ මැශින් වල සද්ද ඇහෙනවා. . හුලගට ලීකුඩු එනවා. .
    කොමත් ස්ලැබ් එකක් දැම්මම පස්සේ මොනවහරි හදාගත්තැකි නැත්තන් රෙදි ටිකක් හරි වැනුවැකි. . කොහොමත් මන් වහලවල් වලට කැමති නෑ. .
    දැන් ඉන්න ගේත් තට්ටු 2යි වහලට ස්ලැබ් එකක් දාලා තියෙන්නේ. .
    ah.
    Good thinking :yes: