උබ ඉස්කෝලෙ යන කාලෙමනෙ උපුල් මාමත් එක්ක පැනලා ගියේ තිබ්බ වල්කමට![]()

me ahinsakita karana apahasa walata ada uba inimagen wetila kata kedenna oni![]()



උබ ඉස්කෝලෙ යන කාලෙමනෙ උපුල් මාමත් එක්ක පැනලා ගියේ තිබ්බ වල්කමට![]()
Eka thamaa babek neththe thaamaඔව් මම සිස්සත්වේ කරද්දී උපුල එක්ක පැනල ගියේ
ඕකෙන් එකක් තිබ්බනම්...![]()
ඒ නිසා නැති එකත් හොදා. මේ උබේ නම්බරේ pm කරපංකෝ. මගේ මල්ලිකාරයා A/L නොකර වෙන යන්න පුළුවන් career එකක් හොයනවා. QA ගැන පොඩ්ඩක් උට උබෙන් අහගන්න ඕනා කිව්වා.
වහිනවා...වහිනවා......මිදුලෙ වතුර පිරෙනවා....
කොලයක් අරගෙන ඔරුවක් හදන හැටි කියපන් මිනිහෝ
පෙට්රල් ගහලාම එපා වෙයි බං.ඒ නිසා නැති එකත් හොදා. මේ උබේ නම්බරේ pm කරපංකෝ. මගේ මල්ලිකාරයා A/L නොකර වෙන යන්න පුළුවන් career එකක් හොයනවා. QA ගැන පොඩ්ඩක් උට උබෙන් අහගන්න ඕනා කිව්වා.
උ.පේ කරන්න කියහන්.බැරි බැරි ගාතෙන් හරි මැත්ස් වලින් කරන්න කියහන්.උ.පේ කාලේ හැදෙන මොලෙ සෑහෙන වටිනවා.