~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    උබ ඉස්කෝලෙ යන කාලෙමනෙ උපුල් මාමත් එක්ක පැනලා ගියේ තිබ්බ වල්කමට :rolleyes::rofl:

    me ahinsakita karana apahasa walata ada uba inimagen wetila kata kedenna oni:P
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    cute_fox_illustration_shower_curtain-r34aa9d926cf544a09f6473de1f35b616_jupph_324.jpg


    funny-waking-up-fail-bed-gif.gif
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    වහිනවා...වහිනවා......මිදුලෙ වතුර පිරෙනවා....
    කොලයක් අරගෙන ඔරුවක් හදන හැටි කියපන් මිනිහෝ
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඕකෙන් එකක් තිබ්බනම්...
    2.gif

    පෙට්‍රල් ගහලාම එපා වෙයි බං. :oo: ඒ නිසා නැති එකත් හොදා. මේ උබේ නම්බරේ pm කරපංකෝ. මගේ මල්ලිකාරයා A/L නොකර වෙන යන්න පුළුවන් career එකක් හොයනවා. QA ගැන පොඩ්ඩක් උට උබෙන් අහගන්න ඕනා කිව්වා.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පෙට්‍රල් ගහලාම එපා වෙයි බං. :oo: ඒ නිසා නැති එකත් හොදා. මේ උබේ නම්බරේ pm කරපංකෝ. මගේ මල්ලිකාරයා A/L නොකර වෙන යන්න පුළුවන් career එකක් හොයනවා. QA ගැන පොඩ්ඩක් උට උබෙන් අහගන්න ඕනා කිව්වා.

    උ.පේ කරන්න කියහන්.බැරි බැරි ගාතෙන් හරි මැත්ස් වලින් කරන්න කියහන්.උ.පේ කාලේ හැදෙන මොලෙ සෑහෙන වටිනවා.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උ.පේ කරන්න කියහන්.බැරි බැරි ගාතෙන් හරි මැත්ස් වලින් කරන්න කියහන්.උ.පේ කාලේ හැදෙන මොලෙ සෑහෙන වටිනවා.

    ඒ පිස්සා maths වලින් තමා ඉගෙන ගත්තේ.. පස්සේ පස්සේ class cut උනා society වල වැඩ වලට. දැන් ඉගෙන ගන්න ආසාවක් නෑලු කිසිම දෙයක් දන්නේ නැති නිසා. ආයේ මුල ඉදන් A/L class යනවට වඩා Hospitality and tourism වගේ course එකක් කරන්න ඕනාලු.