~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මේකේ විනය පිරිහිලා.
    කටුස්සගෙ ට්‍රික් එකක්ද මන්දා අලුතෙන් කට්ටිය බඳවගන්න...
    පොලිටික්ස් ඉවට ඇදිලා ආවට පස්සේ විනාශයි

    :yes::yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔලුව වනලා හරියන්නේ නෑ. දඩුවම් දෙන්න ඕනේ කැත, කොට, කොළ සතාට :angry:
    පෙනේ නේද කේලම් කියන හැටි කැහුටු කොකටුවෙක් වගේ ඉන්න පිහාටු හැලිච්ච නාකි උකුස්සා :baffled: