~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    wena kenekge cable ekak gahala balannamko. bulb eka blink wenawa :rolleyes:
    ඉස්සර මගේලග තිබ්බ එකක් මම ගලවලා pc එකට ගහලා වගේ කර ගත්තා. ඉස්සර ඇතුලේ ලැප්ටොප් වලට එන hdd එකක්නේ. දැන් වෙනම සර්කිට් එකක් එක්ක එන්නේ ගලවන්නත් බෑ ඒකයි hdd එකයි වෙන වෙනම. සමහරවිට ඒ සර්කිට් එක අවුල්ද දන්නේ නෑ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පෙන්නන්නේ නැත්තන් ඉතින් සොරි තමයි
    වෙන එකකට ගහල බැලුවද
    tu8ceDl.png


    me mokakda ban :confused:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉස්සර මගේලග තිබ්බ එකක් මම ගලවලා pc එකට ගහලා වගේ කර ගත්තා. ඉස්සර ඇතුලේ ලැප්ටොප් වලට එන hdd එකක්නේ. දැන් වෙනම සර්කිට් එකක් එක්ක එන්නේ ගලවන්නත් බෑ ඒකයි hdd එකයි වෙන වෙනම. සමහරවිට ඒ සර්කිට් එක අවුල්ද දන්නේ නෑ
    meka gaththe 2013 di.

    langadi carelesswa thama handle une nam :(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    tu8ceDl.png


    me mokakda ban :confused:

    :rofl::rofl: ඕක මගේ ලැප් එකෙත් එනව අලුතෙන් os එකක් දාද්දි ෆෝමැට් කරලා gpt mbr කරන්නයි mbr gpt කරන්නයි කියල :baffled:

    කමන්ඩ් ප්‍රොම්ප්ට් එකෙන් කරද්දි ඔක්කොම ඩේට යනවා, සොෆ්ට්වෙයාර් tඑකක් තිබ්බ, ඒකෙන්නම් ඩෙට යන්නෙ නැතිව කරන්ඩ පුලුවන් :dull:


    හරියටම දන්නෙ නෑ ඔය ලෙඩ මොනවද කියල :dull: