mu peni hada balalath iwarada![]()
පැණි හඳ බලල වටලප්පන් කාල අත හොදලත් ඉවරයි
mu peni hada balalath iwarada![]()
ah kattiya awithne
ඇයි උබට එන්ඩ කියන්ඩ අනිත් උන් බුලත් අරන් එන්ඩ ඕනෙද මිනිහෝ

ඉස්සර මගේලග තිබ්බ එකක් මම ගලවලා pc එකට ගහලා වගේ කර ගත්තා. ඉස්සර ඇතුලේ ලැප්ටොප් වලට එන hdd එකක්නේ. දැන් වෙනම සර්කිට් එකක් එක්ක එන්නේ ගලවන්නත් බෑ ඒකයි hdd එකයි වෙන වෙනම. සමහරවිට ඒ සර්කිට් එක අවුල්ද දන්නේ නෑwena kenekge cable ekak gahala balannamko. bulb eka blink wenawa![]()
තා මොකෝ කරන්නේ දැන්? මම resignation දුන්නා කොම්පැනි එකට.
පෙන්නන්නේ නැත්තන් ඉතින් සොරි තමයි
වෙන එකකට ගහල බැලුවද

මම කුණු කතා කියන උන් මට අනිත්පැත්තට කුණු කතා කියනවමේ ලෝකේ හරිම කුරිරුයි අප්පා

meka gaththe 2013 di.ඉස්සර මගේලග තිබ්බ එකක් මම ගලවලා pc එකට ගහලා වගේ කර ගත්තා. ඉස්සර ඇතුලේ ලැප්ටොප් වලට එන hdd එකක්නේ. දැන් වෙනම සර්කිට් එකක් එක්ක එන්නේ ගලවන්නත් බෑ ඒකයි hdd එකයි වෙන වෙනම. සමහරවිට ඒ සර්කිට් එක අවුල්ද දන්නේ නෑ

ada mokada miniho bota wela thiyenne![]()
kauda mage katusta kunu katha kiyanne. kukkada messada polisada
අරාබියේ ඉන්නේ. එහෙ ඔටුවන්ගේ මොල්ලිය අතගාලා හදන්නේ ඌ තමා. උන්ට ඉදි කවලා ඇට ටික හිටවන්නෙත් මූ.

බැරිම උනොත් ගලවලා බලන්න.meka gaththe 2013 di.
langadi carelesswa thama handle une nam![]()

![]()
me mokakda ban![]()

ඕක මගේ ලැප් එකෙත් එනව අලුතෙන් os එකක් දාද්දි ෆෝමැට් කරලා gpt mbr කරන්නයි mbr gpt කරන්නයි කියල 

