~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    tu8ceDl.png

    me mokakda ban :confused:

    හුටා.. සදා සොත්ති වෙලා නේද.. මෙහෙම වෙන්නේ අලුතින් හාඩ් එකක් ගැහුවාම. MBR කියන්නේ OS එක තියෙන partition එක. අනික්වා අනෙක් කැටගරි එකට වැටෙන්නේ.

    කලබල වෙන්න එපා.. ගහන්න Linux/Ubuntu මැෂින් එකකට. ගහලා එතනින් ගන්න බලන්න.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    මේ ඉන්නේ වැඩර්ලා.
    අර කවද මෝඩ හරකෙක් කිව්වා වගේ ගලවලා බලනවට වඩා මෙන්න හොද වැඩක්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හුටා.. සදා සොත්ති වෙලා නේද.. මෙහෙම වෙන්නේ අලුතින් හාඩ් එකක් ගැහුවාම. MBR කියන්නේ OS එක තියෙන partition එක. අනික්වා අනෙක් කැටගරි එකට වැටෙන්නේ.

    කලබල වෙන්න එපා.. ගහන්න Linux/Ubuntu මැෂින් එකකට. ගහලා එතනින් ගන්න බලන්න.
    පුති මෙකේ ඕ එස් දාලා නෑ.
    මෙකේ තියෙන්නෙ ෆයිල්ස් විතරයි. සතියට සැරයක් වගෙ ලැප් එකට ගහන්නේ.
    ඔය කිව්වේ ලැප් එකේ හාඩ් එකක් ගැන නේද?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පුති මෙකේ ඕ එස් දාලා නෑ.
    මෙකේ තියෙන්නෙ ෆයිල්ස් විතරයි. සතියට සැරයක් වගෙ ලැප් එකට ගහන්නේ.
    ඔය කිව්වේ ලැප් එකේ හාඩ් එකක් ගැන නේද?

    මෙහෙමයි.. මොක උනත් ඕක physical hard drive එකක් නේ මාමේ.. එතකොට OS එකෙන් අදුර ගන්නවා අලුතින් HDD එකක් jack උනා කියලා. ඉතින් ඒක බලනවා මොන කැටගරියටද වැටෙන්නේ කියලා. එතකොට තමා ඕක ඇවිත් තියෙන්නේ. ඉන්න බලන්න පිලියමක් ඕකට.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙහෙමයි.. මොක උනත් ඕක physical hard drive එකක් නේ මාමේ.. එතකොට OS එකෙන් අදුර ගන්නවා අලුතින් HDD එකක් jack උනා කියලා. ඉතින් ඒක බලනවා මොන කැටගරියටද වැටෙන්නේ කියලා. එතකොට තමා ඕක ඇවිත් තියෙන්නේ. ඉන්න බලන්න පිලියමක් ඕකට.
    මේක පොප් අප් වෙන්නේ නෑ..
    කිසි හැලහොල්මන්ක් නැති නිසා මම ඩිස්ක් මැනේජ්මන්ට් ගියා. ඒකේ මෙ ඩ්‍රයිව් එක පෙන්වන්නේ නොට් ඉනීශියේටඩ් කියල.
    රයිට් ක්ලික් කලාම ඉනීශියේටඩ් කියලා තිබිලා ක්ලික් කලාම ඕක එන්නේ:yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම නරියා

    මම දෙකම පාවිච්චි කරනවා.ඔෆිස් එකේ මොසීල.ගෙදර ක්‍රෝම්

    පුළු පුළුවන් වෙලාවට මම ඉක්මනට quick reply extension එකක් හදලා දෙන්නම් අපේ චැට් ත්‍රෙඩ් එකේ අයට. නමුත් මුල ඉදන්ම මම ඉගෙන ගන්න ඕනා මේක කරන්න. අවුලක් වෙන එකක් නෑ. වැඩේ පොසිබල් වගේ. :love:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    පුළු පුළුවන් වෙලාවට මම ඉක්මනට quick reply extension එකක් හදලා දෙන්නම් අපේ චැට් ත්‍රෙඩ් එකේ අයට. නමුත් මුල ඉදන්ම මම ඉගෙන ගන්න ඕනා මේක කරන්න. අවුලක් වෙන එකක් නෑ. වැඩේ පොසිබල් වගේ. :love:
    හා.. එල එල.

    තෙරුනේනෙම් නෑ , ඒත් මේ තේරුණා වගේ ඉන්නේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේක පොප් අප් වෙන්නේ නෑ..
    කිසි හැලහොල්මන්ක් නැති නිසා මම ඩිස්ක් මැනේජ්මන්ට් ගියා. ඒකේ මෙ ඩ්‍රයිව් එක පෙන්වන්නේ නොට් ඉනීශියේටඩ් කියල.
    රයිට් ක්ලික් කලාම ඉනීශියේටඩ් කියලා තිබිලා ක්ලික් කලාම ඕක එන්නේ:yes:

    ඔන්න ඔහේ ඕක ok කරලා දාන්න මාමෙ, :yes::yes::rolleyes::cool:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    පුළු පුළුවන් වෙලාවට මම ඉක්මනට quick reply extension එකක් හදලා දෙන්නම් අපේ චැට් ත්‍රෙඩ් එකේ අයට. නමුත් මුල ඉදන්ම මම ඉගෙන ගන්න ඕනා මේක කරන්න. අවුලක් වෙන එකක් නෑ. වැඩේ පොසිබල් වගේ. :love:

    හොද වැඩක් මචන් එල

    හා.. එල එල.

    තෙරුනේනෙම් නෑ , ඒත් මේ තේරුණා වගේ ඉන්නේ

    උබට තේරුනොත් මටත් කියපන්