~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අරන් මටත් මොඩරේටර් පෝස්ට් එකක් දීපන් හොඳේ :D

GT ට වගේ මට වැඩ තේරෙන්නේ නැති හින්ද මොඩ්ලා දානව කොහොමත්..
වැඩේ තියෙන්නේ මේ යකා බෑ කියනවනේ..
මොකද එක පාරම සයිට් එකක් කරන්න හිතුනේ ඇහුවා...
මම කිව්වා ආතල් එකට කියල..
පොර බෑ කිව්වා..:dull:
 

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අර භාණ්ඩාගාරික කුක්කා මහ කුණු ලෝබයෙක් අක්කේ අපිට හවසට තේ බොන්න වෙන්කරලා තිබුන ප්‍රතිපාදන කපල දාල නෙ :no:

    thaniyama wena mona hari gathtahda dan na
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    GT ට වගේ මට වැඩ තේරෙන්නේ නැති හින්ද මොඩ්ලා දානව කොහොමත්..
    වැඩේ තියෙන්නේ මේ යකා බෑ කියනවනේ..
    මොකද එක පාරම සයිට් එකක් කරන්න හිතුනේ ඇහුවා...
    මම කිව්වා ආතල් එකට කියල..
    පොර බෑ කිව්වා..:dull:

    අපි එහෙනම් කල්කිරි කියල වෙනම සයිට් එකක් හදමු මිනිහෝ