~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අපි එහෙනම් කල්කිරි කියල වෙනම සයිට් එකක් හදමු මිනිහෝ

වෙන ඒව හදලා වැඩක් නෑ මේකම ගන්න බලන්න ඕනේ..
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    thaniyama wena mona hari gathtahda dan na
    හන්දියේ මස් කඩෙන් මස් කටු ගන්නව අක්කේ දේවාලේ පොතට ගණන් දාල :yes: පොඩ්ඩක් හොයල බලන්න. ඉස්සර අපි කරා වගේ අවංකව රාජකාරිය කරන්නෙ නෑ දැන් ඉන්න අය :P
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    mokakda horikadayo hamadama oka full wechcha gamanne

    එක එකා බොරු pm දානවා.. පස් ඕනේ අරකයි මේකයි කියනවා ගත්ත එකෙක් නෑ කවදාවත් හැබැයි..
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හන්දියේ මස් කඩෙන් මස් කටු ගන්නව අක්කේ දේවාලේ පොතට ගණන් දාල :yes: පොඩ්ඩක් හොයල බලන්න. ඉස්සර අපි කරා වගේ අවංකව රාජකාරිය කරන්නෙ නෑ දැන් ඉන්න අය :P

    ow eka thama. meka hari yan na. :yes::yes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    pas?? e mokatada?

    පස් ගන්නේ ගොඩ කරන්නනේ මිනිහෝ නැතුව රොටී හදන්න ගන්නවද?
    ගානටකට බීපං මිනිහෝ අඩුවට දුන්නයි කියල බෑග් තුන 4 කසිප්පු කෙලින්නේ නැතුව..