සුදු අසු පිට නැගලා...
වැරදියි වැරදියි
අසු පිට වෙනුවට බඩ උඩ කියලා එන්න ඕනි
සුදු අසු පිට නැගලා...
උබ මේකේ හොද උන් ටික බෑන් කරලා අසහනකාරයින්ව විතරක් තියාගනි
උපුල්ගේ cartoon තිබ්බ external hdd එක අවුල් ගිහින්. හදන්න දෙන්න බයයිලු cartoon ටික ලීක් කරයි කියලා.
වැරදියි වැරදියි
අසු පිට වෙනුවට බඩ උඩ කියලා එන්න ඕනි
හරි නරකයි අප්පා ඔයාලා එහෙනං මැස්සව බෑන් වෙන එකක් නෑ
නිකන්ම ආවද?නරකද එනකොට තේ එකක් බිස්කට් එකක් අරන් ආවනම්
තෝ හිනාවෙයන්
අනේ හොදා
උබල ඔක්කොම බෑන් වෙලාම පල
මොනවා වෙයිද දන්නේ නෑ ඉතින් මේකේ මිනිහා එහෙම අදහසක් නෑ බං කියනවා..
මං කිව්වා හිත වෙනස් උනොත් කියන්න කියල..
ඔව් නේ... ලංකාවට හරිහමන් එකක් නැතුවනේ ඉන්නේරතු මාම මේක ගන්නවා කියන්නේ ඉතින් අපිට දිගටම වාසි යකෝඊට පස්සේ jil @$$ ,exha$#$#%,ex@@@$, යන්න ඕනෙම නැහැ
උබ මේකේ හොද උන් ටික බෑන් කරලා අසහනකාරයින්ව විතරක් තියාගනි
ආතල් එකට ගන්නේ..
හම්බ කරන්න බලාගෙන නෙමෙයි..