~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    GT ට වගේ මට වැඩ තේරෙන්නේ නැති හින්ද මොඩ්ලා දානව කොහොමත්..
    වැඩේ තියෙන්නේ මේ යකා බෑ කියනවනේ..
    මොකද එක පාරම සයිට් එකක් කරන්න හිතුනේ ඇහුවා...
    මම කිව්වා ආතල් එකට කියල..
    පොර බෑ කිව්වා..:dull:

    Maamme marath moderator kamak denda. Mama ithin peya 24ma meekene.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මුන්ට රිමයින්ඩර් යවන්ඩ ඕනේ රිප්ලයි ගෙන්නගන්ඩ
    නෙදකින්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    අර ගාසගේ ස්කයිප් ත්‍රෙඩ් එක බම්ප් කරපන් ඕක වැඩක් නෑ :D

    ඔන්‍න‍ උඹ කිව්ව නිසා මම බම්ප් කරනවා ඒක
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Mokeetada

    ෆෝන් එකේ රීජන් ලොක් එකක් තියනවා
    එකේ කෝඩ් එක ඉල්ලන්ඩ සම්සුන්ග් එකට ඊමේල් එකක් දැම්මගිය සතියේ
    සතියකින් වගේ කෝඩ් එක එනව කියල කිවුවේ
    අද බලන් ඉදල ආයේ රිමයින්ඩර් එකක් දැම්ම
    අනිත් අතට කෝඩ් එක එවනවා.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    දැන් බන් රෙජිස්ටර් කරලා වැට් හදන් අවශ්ය මූලික දේවල් ටික කරගත්තම ඔක්ශන් එකෙන් වාහන අරන් වරායට ආවම රිලීස් කරගන්නනේ තියෙන්නේ. .
    ඔක්ශන් එකෙන් අරන් රිලීස් කරන් සේල් එකට ගේන එකට උපරිම මාස 1.5ක් යයි. .
    මෙහෙම කරපන්කෝ උබට මුලින් විශ්වාසයක්නේ ඇතිවෙන්න ඕනේ. . වැඩේ කරන්න පුලුවන් බව තේරෙන්නනේ ඕනේ. .
    මුලින් මට වැගන් ආර් 5ක් ගෙනත් දියන්කෝ. . මට ඒ 5 මාසෙන් විකුනන්න පුලුවන් කියන විශ්වාසේ තියෙනවා. . ඒ නිසා 5ක් ගෙනත් දෙන්න මන් ඒවා වික්කම යන විදිහ බලලා වැඩිපුර ටිකක් ගේමු මාස 1.5නේ එන්න යන්නේ. . අපි මුලින් වැඩේ කරමු. . පිලියන්දල සේල් එකේ කෙනත් පාඩුයිනම් වැඩේට අතගහන්නේ නෑනේ නේ. .



    ඉනිහෝ මේකට මොකෝ කරන්නේ? :dull: