~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මිනිහෝ මෙතන පොදු වැසිකිලිය නෙමෙයි.දවසක චූ බරයි කියාගෙන එනවා.තව දවසක ඇඟේම දාගෙන එනවා.අද ඇඟේ යන්න කලින් ඇවිත්.ඔය පිං පෙට්ටියට රුපියල් 1000ක් දාලා වැසිකිළි පලයන්.

    :rofl:Very expensive toilot
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කෝල් එකක් ගත්තොත් බැරිද
    ඒත් අවුලක් නෑ. dialog නම් මාස 3යිද කොහෙද බලන්නේ, රෙද්ද

    තවත් කිසිම අලුත් බිස්නස් එකක් පටන් ගන්නේ නෑ මිනිහෝ..
    ශෙඩ් එක තමයි ලාස්ට්..
    ඊට පස්සේ තව කඩ ටිකක් දානව ඒ ඇරුණම අලුත් දේවල් වලට අතගහන්නේ නෑ...
    ඒ කියන්නේ උබේ target එක ෂෙඩ් එකෙන් හම්බෙනවා. එක හොදයි හැම රෙද්දම බදාගන්නෙ නැතුව
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒත් අවුලක් නෑ. dialog නම් මාස 3යිද කොහෙද බලන්නේ, රෙද්ද


    ඒ කියන්නේ උබේ target එක ෂෙඩ් එකෙන් හම්බෙනවා. එක හොදයි හැම රෙද්දම බදාගන්නෙ නැතුව

    බාර් පර්මිට් එකයි ශෙඩ් පර්මිට් එකයි තියෙනවනං එච්චරයි ඕනේ..
    තව හම්බ කලා කියල අමුතුවෙන කරන්නයි කියල ඇති මගුලකුත් නෑනේ..
    ගොඩ වැඩි උනාම තනියම කන්ට්‍රෝල් කරගන්න අමාරුයි මට..
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එහෙනං මේක ලැට් එකක් කරලම නවත්තයි දැන් බොක දාන්නම මේකට එන වෙලාවෙ :eek::baffled:

    මිනිහා එහෙම අදහසක් නෑ බං කියනවා..
    මං කිව්වා හිත වෙනස් උනොත් කියන්න කියල..

    අනේ කවුරු ගත්තත් උබනම් මේක ගන්ඩ එපා
    අපිට සැනසීමේ ඉන්ඩ හම්බෙන එකකුත් නෑ

    එහෙනං මැස්සව බෑන් වෙන එකක් නෑ :D

    රතු මාම මේක ගන්නවා කියන්නේ ඉතින් අපිට දිගටම වාසි යකෝඊට පස්සේ jil @$$ ,exha$#$#%,ex@@@$, යන්න ඕනෙම නැහැ

    :rofl::rofl::rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Vacancy for a Divisional Head of Industrial Engineering (Apparel Industry)
    Qualifications:
    G.C.E. A/L with the completion of a certificate level program on work-study from a recognized institute Or A recognized degree preferably in industrial engineering or textile and clothing or a diploma in work study from a recognized
    institute.

    Experience :
    Minimum of 05 to 08 years of experience.
    Knowledge :
    Knowledge of all method study techniques.
    Knowledge of motion economy, ergonomics, work place engineering, 5S and work simplifying techniques.
    Knowledge of time study.
    Knowledge of pre-determined motion time systems.
    Knowledge of activity sampling.
    Knowledge of the capacities and skills of the operators
    Lanka weda.
    Moko siin eka
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :no::no::no::no:කලින් මාසයක් විතර කෙල්ලෙක් හිටියා ,ගෙදරින් අකමැති වෙලා එකී මාව දාලා ගියා මන් තනි උනා බෝල :(

    ඌ ගේ නෙවේ මිනිහෝ :P:P:rofl::rofl:

    gay kukka:baffled::baffled:


    උබට නම් මොකෝ horny ඔටුවෙක් ගාවට ගියා වැඩේ කරගත්තා.. යකෝ අපිට කෙල්ලෙක්ව ටෝල්ක් කරන්න තියෙන අමාරුව.. :dull::dull:

    :rofl::rofl::rofl:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    කම්පැනි වලට පාඩු කරන්ඩ එපා
    රට දියුණු වෙන්නේ නැත්තේ ඕක හින්ද තමයි


    ඒකට ඉටිම් මට කරන්න දෙයක් නෑ:P
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    බාර් පර්මිට් එකයි ශෙඩ් පර්මිට් එකයි තියෙනවනං එච්චරයි ඕනේ..
    තව හම්බ කලා කියල අමුතුවෙන කරන්නයි කියල ඇති මගුලකුත් නෑනේ..
    ගොඩ වැඩි උනාම තනියම කන්ට්‍රෝල් කරගන්න අමාරුයි මට..

    උබේ කැමැත්තක් මිනිහෝ.. එල එල
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    GT ට වගේ මට වැඩ තේරෙන්නේ නැති හින්ද මොඩ්ලා දානව කොහොමත්..
    වැඩේ තියෙන්නේ මේ යකා බෑ කියනවනේ..
    මොකද එක පාරම සයිට් එකක් කරන්න හිතුනේ ඇහුවා...
    මම කිව්වා ආතල් එකට කියල..
    පොර බෑ කිව්වා..:dull:

    අනේ පලයන් මාමෙ යන්න.දවසක් රේඩියෝව කරන්න කිව්වා කරාද කරාද නෑනෙ