ඒකනේ..
උබ මට සැලකුවා මගේ රෙප් 10 උනහම මචන්. ආයේ රවුමක් පස්සේ වරෙන්.![]()
උබේ වැඩේ කොහොමද දැන්
ඒකනේ..
උබ මට සැලකුවා මගේ රෙප් 10 උනහම මචන්. ආයේ රවුමක් පස්සේ වරෙන්.![]()
උබලට සප් එක දෙන්න එපැයි බන් සංවාදේ දිගටම කරන් යනවට
ඉදල හිටලා ඇවිල්ල රෙපකින් සහයෝගය දක්වන්නම්![]()
අන්න උබට +28 කින් දෙන්න පුළුවන් දැන්![]()
අනේ උබ හිටියයි කියලා මොකෝ වෙන්නේ.. කෙල්ලෝ දිහා බල බල හූල්ලනවා මිසක්..![]()

ip මෙහෙම කරපන්. දැන් තියෙන රෙප් ගාන කීයද?
5ක් කියමුකෝ. නුලක් දාපන් "අද ඉදන් 5ගානෙ දෙනවා" "මට හරි සන්තෝසයි. අද ඉදන් 5 ගානේ දෙන්න පුළුවන්" කියලා . බස බස ගාලා රෙප් හොයාගන්න පුළුවන්![]()
tawa kiyak madida?ara killer karayage rep dansala patte giyanam oya tika purawaganna tibba![]()
ip මෙහෙම කරපන්. දැන් තියෙන රෙප් ගාන කීයද?
5ක් කියමුකෝ. නුලක් දාපන් "අද ඉදන් 5ගානෙ දෙනවා" "මට හරි සන්තෝසයි. අද ඉදන් 5 ගානේ දෙන්න පුළුවන්" කියලා . බස බස ගාලා රෙප් හොයාගන්න පුළුවන්![]()

thawa 51i
Wolverin gen illa ganna. 56k da koheda eyage power eka.

අදට කැපෙන්න වෙනවා ලමයි. හෙට සෙට් වෙමුකෝ..
පොඩි ප්රශ්නයක්
GTRZ කැමතිද අපි මෙහෙම මෙච්චර දිග නූල් වල චැට් කර කරා ඉන්නවාට
yakune kotu 8 purawaganna thawa 29 madi. Salakala yamuko![]()
මේ මොන කුනුහරුපයක්ද? උබ හිතන්නේ වෙනම චැට් එකක් හදලා නැත්තේ (fb) වගේ ඇයි කියලද?

wolverinGTR ට කිව්වා නම් එකෙන්ම ගොඩ.

ඉල්ලනකම් ඉන්නේ. දෙන්න දන්නේ නැද්දආ මගෙනුත්+10

Wolverin gen illa ganna. 56k da koheda eyage power eka.
illuwa kiyala deida?