~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :rofl: උබලට සප් එක දෙන්න එපැයි බන් සංවාදේ දිගටම කරන් යනවට :P

    ඉදල හිටලා ඇවිල්ල රෙපකින් සහයෝගය දක්වන්නම් :yes:

    අන්න උබට +28 කින් දෙන්න පුළුවන් දැන් :yes:

    Ela ela
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ip මෙහෙම කරපන්. දැන් තියෙන රෙප් ගාන කීයද?
    5ක් කියමුකෝ. නුලක් දාපන් "අද ඉදන් 5ගානෙ දෙනවා" "මට හරි සන්තෝසයි. අද ඉදන් 5 ගානේ දෙන්න පුළුවන්" කියලා . බස බස ගාලා රෙප් හොයාගන්න පුළුවන් :P

    wolverinGTR ට කිව්වා නම් එකෙන්ම ගොඩ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පොඩි ප්‍රශ්නයක් :baffled:

    GTRZ කැමතිද අපි මෙහෙම මෙච්චර දිග නූල් වල චැට් කර කරා ඉන්නවාට :baffled::confused::confused:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ip මෙහෙම කරපන්. දැන් තියෙන රෙප් ගාන කීයද?
    5ක් කියමුකෝ. නුලක් දාපන් "අද ඉදන් 5ගානෙ දෙනවා" "මට හරි සන්තෝසයි. අද ඉදන් 5 ගානේ දෙන්න පුළුවන්" කියලා . බස බස ගාලා රෙප් හොයාගන්න පුළුවන් :P

    :D
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    පොඩි ප්‍රශ්නයක් :baffled:

    GTRZ කැමතිද අපි මෙහෙම මෙච්චර දිග නූල් වල චැට් කර කරා ඉන්නවාට :baffled::confused::confused:

    මේ මොන කුනුහරුපයක්ද? උබ හිතන්නේ වෙනම චැට් එකක් හදලා නැත්තේ (fb) වගේ ඇයි කියලද?