~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    උබේ එකත් රසවත් කතාවක් නේ.. :yes::yes: මගෙත් මාමණ්ඩි අවිස්සාවේල්ල, හංවැල්ල, කොළබ වගේ ප්‍රසිද්දයි ඉතින් එයාගේ බිස්නස් නිසා.. හොරෙන් හොරෙන් තමා සීන් එක කලේ. දැන් මම weekend එකට එයාලගේ ගෙවල් පැත්තේ නොගියොත් එයාලගේ අම්මා අහනවා "අද පුතා ආවේ නෑ මොකද දන්නේ නෑ කියලා.." ඒ උනාට සමහර වෙලාවල් වලට කෙල්ලට බනිනවා හොදටම මම ගැන කියලා. :frown:

    මගේ මාමණ්ඩි ගැන මීට වඩා කිව්වොත් මට්ටු වෙනවා. මොකද එයා හිටපු sir කෙනෙක්, principle කෙනෙක් ප්‍රසිද්ද ඉස්කෝල ගොඩක. අන්තිමේ ex education director කෙනෙක්. නුවර ඉස්කෝලවල නොදන්නා කෙනෙක් නෑ.කොටින්ම පාරේ එකට ගියොත් sure ගෙදරට ගිහින් ආරංචිය. අනික සැර පොරක්. හැමදාම වගේ එනවා girlව class එකෙක්න් ගෙයන්න. මගේ class එකේ යාලුවෝම ගිහින් sir කියලා කතා කරලා අනික් පැත්තට මට ඇවිත් කියනවා අන්න මාමා ඇවිල්ලා කියලා. :D
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    hora wage eyawa eheta gennagaththa neda. oya mehe enne natiwa. :P:P. mata yanna ba eth :(

    මගේ graduation එකට ආවා අක්කේ.. එයාට visa හම්බුනා එකත් හරිම rare case එකක්. අපේ luck එකම තමා. මොකද එයාගෙයි මගෙයි affair එකක් විතරනේ තිබ්බේ.. ඕවා visa officerලට visa දෙන්න commitment proof එකක් නෙවේ.

    කොහොම හරි එයාලාව මට පුළුවන් විදියට එංගලන්තේ බොහොමයක් තැන් වල, ස්කොට්ලන්තේ එහෙම එක්කන් ගියා. අපරාදේ Ireland යන්න බැරි උනා plane tickets ගණන් වැඩි හින්දා. :sorry: :(
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මටත් තියෙනවා එහෙම රස කතාවක්.. 2008-2010 වෙන කාලයේ කවුරු හරි කුප්ප කේලමක් කියලා මෙයා මගෙත් එක්ක තරහා උනා හිටිගමන්ම.. මම මරදානේ පාරක් පාරක් ගානේ රස්තියාදු උනා මගේ කෙලීගේ මූන පොඩ්ඩක් බලාගන්න school van එකේ ජනේල්ලෙන්. ඉතින් හැමදාම වගේ මට හම්බුනේ රැවුම් ගෙරවුම් තමයි. ඉදලා හිටලා මාව දැක්කහම shutter එක වහනවා සොනික් ජෙට් එකක් යනවට වඩා වේගෙන් වගේ. :sorry: :(

    පස්සේ මම A/L ලියන්න ලං වෙලා අපි දෙන්නා ආයේ එකතු උනා පූරුවේ වාසනාවකට.. ඊට කලින් එයාගෙත් අම්මා phone එක අරන් පොලේ ගහලා.. මගේ පින්තුරයක් එයා ඉස්සරහම දෙකට තුනට ඉරලා.. :shocked::sorry: ඔහොම තමා ඉතින් රස බර සිදුවීම් මැද්දේ අපි අවුරුදු 10ක් මේ අවුරුද්දේ සමරන්නේ.. :yes::yes::love::love:

    oya awrudu dekakma eya wenuwen balan hitiyada. hoda lamaya. :love::love:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මගේ මාමණ්ඩි ගැන මීට වඩා කිව්වොත් මට්ටු වෙනවා. මොකද එයා හිටපු sir කෙනෙක්, principle කෙනෙක් ප්‍රසිද්ද ඉස්කෝල ගොඩක. අන්තිමේ ex education director කෙනෙක්. නුවර ඉස්කෝලවල නොදන්නා කෙනෙක් නෑ.කොටින්ම පාරේ එකට ගියොත් sure ගෙදරට ගිහින් ආරංචිය. අනික සැර පොරක්. හැමදාම වගේ එනවා girlව class එකෙක්න් ගෙයන්න. මගේ class එකේ යාලුවෝම ගිහින් sir කියලා කතා කරලා අනික් පැත්තට මට ඇවිත් කියනවා අන්න මාමා ඇවිල්ලා කියලා. :D

    හිටපන් බලන්න.. කෙල්ලගේ තාත්තාගේ ගමත් නුවර කියලා මම දන්නේ. :P අහලා බලන්නම්.. :P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ehenam kageda eka. mata tag ekakwat na me thread1. ekekwat denna ahuwet na. :(

    කටුස්සි තියාගෙන හිටියා ඔයාට දෙන්ඩ
    අපිට දුන්නෙත් නෑ ඔයාට දෙන්ඩ ඕනේ හින්ද
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හාෆ් ඩේ 1ක් ගන්න කියන්න පුළුවන් බොරුවක් කියපල්ලකෝ කියන්න පුළුවන් ඔක්කොම බොරු මේ වෙනකොට කියලා නිවාඩු අරගෙන තියෙන්නේ

    doctor kenek channel kara 4ta. rash ekak awith.

    ammata asanipai.

    bank ekata yanna ona pawning center1ta.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    බෑ කිවුවා?

    උම්මා එකක් දුන්නද :rolleyes:

    ලැජ්ජයි වගේ .... :rolleyes:
    latest

    (පපුවට හේත්තු උනා)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මගේ මාමණ්ඩි නුවර ටිකක් ප්‍රසිද්ද පොරක්. සද්දේ වැඩි ඉතින්. මුල ඉදලම මට case දාපු එක තමා කලේ. girlගේ degree එක ඉවර කරන්න දුන්නෙත් නෑ ගෙදර නවත්ත ගත්තා. ඒ අස්සේ අක්කා ගෑනි මගේ මුනට හිනා වෙලා පුකට රවන ජාතියේ එකියක්. එකී මට හෙල්ප් කරන්න වගේ ඉදලා අනික් පැත්තට කේලම් කිව්වා. බාධක ගොඩයි කියන්නේ මාර කට්ටක කෑවේ. නුවර පොලිසියේ හිරේ යන්න ගිහින් ඔන්න මෙන්න බේරුනේ

    :sorry::sorry: kohoma hari eyawama bandda eka gana sathutui. oyala hari hoda lamayne balan gihama. apo ekata mage 1st love1. man kiwe. :(

    P.s eka nati una eka hodai. nattam mata hubby hamben nane
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    හිටපන් බලන්න.. කෙල්ලගේ තාත්තාගේ ගමත් නුවර කියලා මම දන්නේ. :P අහලා බලන්නම්.. :P
    fb එකේ ඇති photo :P

    මගේ graduation එකට ආවා අක්කේ.. එයාට visa හම්බුනා එකත් හරිම rare case එකක්. අපේ luck එකම තමා. මොකද එයාගෙයි මගෙයි affair එකක් විතරනේ තිබ්බේ.. ඕවා visa officerලට visa දෙන්න commitment proof එකක් නෙවේ.

    කොහොම හරි එයාලාව මට පුළුවන් විදියට එංගලන්තේ බොහොමයක් තැන් වල, ස්කොට්ලන්තේ එහෙම එක්කන් ගියා. අපරාදේ Ireland යන්න බැරි උනා plane tickets ගණන් වැඩි හින්දා. :sorry: :(
    :rolleyes::D

    ෆිල්ම් වල වෙනවා වගේද :P:P
    එහෙම්ම නෑ :rofl:

    :sorry::sorry: kohoma hari eyawama bandda eka gana sathutui. oyala hari hoda lamayne balan gihama. apo ekata mage 1st love1. man kiwe. :(

    P.s eka nati una eka hodai. nattam mata hubby hamben nane
    ඔහොම තමා. නරකක් උනේ නෑනේ. ඒ නිසා කමක් නෑ
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    උබේ එකත් රසවත් කතාවක් නේ.. :yes::yes: මගෙත් මාමණ්ඩි අවිස්සාවේල්ල, හංවැල්ල, කොළබ වගේ ප්‍රසිද්දයි ඉතින් එයාගේ බිස්නස් නිසා.. හොරෙන් හොරෙන් තමා සීන් එක කලේ. දැන් මම weekend එකට එයාලගේ ගෙවල් පැත්තේ නොගියොත් එයාලගේ අම්මා අහනවා "අද පුතා ආවේ නෑ මොකද දන්නේ නෑ කියලා.." ඒ උනාට සමහර වෙලාවල් වලට කෙල්ලට බනිනවා හොදටම මම ගැන කියලා. :frown:

    :baffled::baffled: meyage mamandita hodata salli thiyenawane. meya aulak na enisa. :P:P .