mama ekka tharaha una neda udema![]()

ada mata udema wire maru una. time table patalila waradi clz ekkata giya. echchrai une. 

mama ekka tharaha una neda udema![]()

ada mata udema wire maru una. time table patalila waradi clz ekkata giya. echchrai une. 

ada mata udema wire maru una. time table patalila waradi clz ekkata giya. echchrai une.
![]()


nihal aiya mata rep tikak dennako mandapeta paya gahapu welawethawa 11 madi
උබේ එකත් රසවත් කතාවක් නේ..මගෙත් මාමණ්ඩි අවිස්සාවේල්ල, හංවැල්ල, කොළබ වගේ ප්‍රසිද්දයි ඉතින් එයාගේ බිස්නස් නිසා.. හොරෙන් හොරෙන් තමා සීන් එක කලේ. දැන් මම weekend එකට එයාලගේ ගෙවල් පැත්තේ නොගියොත් එයාලගේ අම්මා අහනවා "අද පුතා ආවේ නෑ මොකද දන්නේ නෑ කියලා.." ඒ උනාට සමහර වෙලාවල් වලට කෙල්ලට බනිනවා හොදටම මම ගැන කියලා.
![]()

eka uge tag ekak kiyalada hituwe
uge oluwe tiyennema mada witarai. ha boruda alanna ahala balanna![]()
hora wage eyawa eheta gennagaththa neda. oya mehe enne natiwa.. mata yanna ba eth
![]()

මටත් තියෙනවා එහෙම රස කතාවක්.. 2008-2010 වෙන කාලයේ කවුරු හරි කුප්ප කේලමක් කියලා මෙයා මගෙත් එක්ක තරහා උනා හිටිගමන්ම.. මම මරදානේ පාරක් පාරක් ගානේ රස්තියාදු උනා මගේ කෙලීගේ මූන පොඩ්ඩක් බලාගන්න school van එකේ ජනේල්ලෙන්. ඉතින් හැමදාම වගේ මට හම්බුනේ රැවුම් ගෙරවුම් තමයි. ඉදලා හිටලා මාව දැක්කහම shutter එක වහනවා සොනික් ජෙට් එකක් යනවට වඩා වේගෙන් වගේ.![]()
![]()
පස්සේ මම A/L ලියන්න ලං වෙලා අපි දෙන්නා ආයේ එකතු උනා පූරුවේ වාසනාවකට.. ඊට කලින් එයාගෙත් අම්මා phone එක අරන් පොලේ ගහලා.. මගේ පින්තුරයක් එයා ඉස්සරහම දෙකට තුනට ඉරලා..ඔහොම තමා ඉතින් රස බර සිදුවීම් මැද්දේ අපි අවුරුදු 10ක් මේ අවුරුද්දේ සමරන්නේ..
![]()


මගේ මාමණ්ඩි ගැන මීට වඩා කිව්වොත් මට්ටු වෙනවා. මොකද එයා හිටපු sir කෙනෙක්, principle කෙනෙක් ප්‍රසිද්ද ඉස්කෝල ගොඩක. අන්තිමේ ex education director කෙනෙක්. නුවර ඉස්කෝලවල නොදන්නා කෙනෙක් නෑ.කොටින්ම පාරේ එකට ගියොත් sure ගෙදරට ගිහින් ආරංචිය. අනික සැර පොරක්. හැමදාම වගේ එනවා girlව class එකෙක්න් ගෙයන්න. මගේ class එකේ යාලුවෝම ගිහින් sir කියලා කතා කරලා අනික් පැත්තට මට ඇවිත් කියනවා අන්න මාමා ඇවිල්ලා කියලා.![]()
අහලා බලන්නම්.. 
ehenam kageda eka. mata tag ekakwat na me thread1. ekekwat denna ahuwet na.![]()
හාෆ් ඩේ 1ක් ගන්න කියන්න පුළුවන් බොරුවක් කියපල්ලකෝ කියන්න පුළුවන් ඔක්කොම බොරු මේ වෙනකොට කියලා නිවාඩු අරගෙන තියෙන්නේ
බෑ කිවුවා?
උම්මා එකක් දුන්නද![]()

මගේ මාමණ්ඩි නුවර ටිකක් ප්‍රසිද්ද පොරක්. සද්දේ වැඩි ඉතින්. මුල ඉදලම මට case දාපු එක තමා කලේ. girlගේ degree එක ඉවර කරන්න දුන්නෙත් නෑ ගෙදර නවත්ත ගත්තා. ඒ අස්සේ අක්කා ගෑනි මගේ මුනට හිනා වෙලා පුකට රවන ජාතියේ එකියක්. එකී මට හෙල්ප් කරන්න වගේ ඉදලා අනික් පැත්තට කේලම් කිව්වා. බාධක ගොඩයි කියන්නේ මාර කට්ටක කෑවේ. නුවර පොලිසියේ හිරේ යන්න ගිහින් ඔන්න මෙන්න බේරුනේ

kohoma hari eyawama bandda eka gana sathutui. oyala hari hoda lamayne balan gihama. apo ekata mage 1st love1. man kiwe.
koi lokeda hitiye
...![]()
නෑ. එයා නිවාස සිර අඩස්සියේ
fb එකේ ඇති photoහිටපන් බලන්න.. කෙල්ලගේ තාත්තාගේ ගමත් නුවර කියලා මම දන්නේ.අහලා බලන්නම්..
![]()

මගේ graduation එකට ආවා අක්කේ.. එයාට visa හම්බුනා එකත් හරිම rare case එකක්. අපේ luck එකම තමා. මොකද එයාගෙයි මගෙයි affair එකක් විතරනේ තිබ්බේ.. ඕවා visa officerලට visa දෙන්න commitment proof එකක් නෙවේ.
කොහොම හරි එයාලාව මට පුළුවන් විදියට එංගලන්තේ බොහොමයක් තැන් වල, ස්කොට්ලන්තේ එහෙම එක්කන් ගියා. අපරාදේ Ireland යන්න බැරි උනා plane tickets ගණන් වැඩි හින්දා.![]()


එහෙම්ම නෑෆිල්ම් වල වෙනවා වගේද![]()

ඔහොම තමා. නරකක් උනේ නෑනේ. ඒ නිසා කමක් නෑkohoma hari eyawama bandda eka gana sathutui. oyala hari hoda lamayne balan gihama. apo ekata mage 1st love1. man kiwe.
![]()
P.s eka nati una eka hodai. nattam mata hubby hamben nane
පට්ට ලකී උබ එයාවම බදින්ඩ හම්බුන එක
අනේ ඒකට මට හම්බුන පලවෙනි කෙල්ල

me too
උබේ එකත් රසවත් කතාවක් නේ..මගෙත් මාමණ්ඩි අවිස්සාවේල්ල, හංවැල්ල, කොළබ වගේ ප්‍රසිද්දයි ඉතින් එයාගේ බිස්නස් නිසා.. හොරෙන් හොරෙන් තමා සීන් එක කලේ. දැන් මම weekend එකට එයාලගේ ගෙවල් පැත්තේ නොගියොත් එයාලගේ අම්මා අහනවා "අද පුතා ආවේ නෑ මොකද දන්නේ නෑ කියලා.." ඒ උනාට සමහර වෙලාවල් වලට කෙල්ලට බනිනවා හොදටම මම ගැන කියලා.
![]()

meyage mamandita hodata salli thiyenawane. meya aulak na enisa. 
.