අපේ ගෙදර වහලේ පරණයි. මම හිතුවේ වෙනස් කරන්න. සිවිලිම තනියෙම ගලවලා දැම්මා. පරාල දිරලා තියෙන්නේ. 40yrs විතර පරණ ගෙදරක්. ඉතින් අලුතින් පරාල ගන්නවා නම් කීයක් විතර යාවිද බන්. මම ගාවා ලක්ෂ 03 විතර තියෙනවා.
ඇස්බැස්ටෝස් ශීට් නම් පරණ එව්වම දාන්න පුළුවන් කිව්වා.
ඇස්බැස්ටෝස් ශීට් නම් පරණ එව්වම දාන්න පුළුවන් කිව්වා.