පව් නේ බං

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    මීගමුවෙ දිසානායක රෝහල කට්ටිය දන්නවනෙ..
    ඒකෙ ඉන්න සුරේෂ් දිසානායක දොස්තර මහත්තය පව් නේ බං..
    බැඳලත් නෑ. ලෙඩ්ඩුන්ට බෙහෙත් කර කර ඉන්නව
    කොහොමද ලෙඩ්ඩු බලන කාමරේ. පොඩි මියුසික් එකකුත් දාගෙන නේ ඉන්නෙ :cool:
    ලංකාවෙ ඉන්න එකම ස්පෙෂලිස්ට් වෙන්ඩ ඇති රුපියල් 450ට ලෙඩ්ඩු බලන..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ වගේ මිනිස්සු ගැන අහද්දිත් ආසයි බං...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    මරුසිරා;22037844 said:
    450 හින්ද උබ එහෙ ගියාද ? :shocked::P

    අපේ අම්ම ඉස්සර ඉඳල බෙහෙත් ගන්නෙ මේ දොස්තර මහත්තයගෙන්
    මේ ළඟක් වෙනකං 350ටත් බැලුව
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපේ අම්ම ඉස්සර ඉඳල බෙහෙත් ගන්නෙ මේ දොස්තර මහත්තයගෙන්
    මේ ළඟක් වෙනකං 350ටත් බැලුව

    ජෝක් එකට කිව්වේ .බන් ගණන් ගන්න එපා .

    වනසිව්පාවන් වැනි මිනිසුන් මද දෙවිදේවතාවන් වැනි මිනිසුන්ද ඇත :love:
    :love:

    සිංහල වෙදමහත්වරු කොච්චර ඉන්නවද බන් බෙහෙත් කරලා සතයක්වත් ගන්නේ නැති .

    දොක්ටර්ල අතරනම් එහෙම අය නැති තරම් .:yes:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    මරුසිරා;22037878 said:

    ජෝක් එකට කිව්වේ .බන් ගණන් ගන්න එපා .

    වනසිව්පාවන් වැනි මිනිසුන් මද දෙවිදේවතාවන් වැනි මිනිසුන්ද ඇත :love:
    :love:

    සිංහල වෙදමහත්වරු කොච්චර ඉන්නවද බන් බෙහෙත් කරලා සතයක්වත් ගන්නේ නැති .

    දොක්ටර්ල අතරනම් එහෙම අය නැති තරම් .:yes:

    :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    අපේ අම්මටත් ඩෙංගු හැදුන. කොච්චර අමාරු වුණත් ප්ලේට්ලට් ගොඩක් අඩු වෙනකං මීගමුව මහ ඉස්පිරිතාලෙ ලෙඩ්ඩු බාර ගන්නෙ නෑ.. ඒ තරමට ලෙඩ්ඩු
    අන්තිමට අම්ම දිසානායක ඉස්පිරිතාලෙට ගියා.
    ගිය මාසෙ 25 වෙනිද ඉදං 30 වෙනිද වෙනකං අම්ම හිටිය. දැං ගෙදර ඇවිල්ල ඉන්නෙ. අවුලක් නෑ. තාම ඇඟට ෆිට් එක මදි.
    අපිට ගොඩක් සල්ලි නෑ. නොමල් කාමරයක අම්ම හිටියෙ..
    කොහොමහරි අන්තිමට බිල තිබුනෙ 28 850ක්.
    අපි ඉතිං අම්මව හොඳට බලාගත්ත :love:
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපේ අම්මටත් ඩෙංගු හැදුන. කොච්චර අමාරු වුණත් ප්ලේට්ලට් ගොඩක් අඩු වෙනකං මීගමුව මහ ඉස්පිරිතාලෙ ලෙඩ්ඩු බාර ගන්නෙ නෑ.. ඒ තරමට ලෙඩ්ඩු
    අන්තිමට අම්ම දිසානායක ඉස්පිරිතාලෙට ගියා.
    ගිය මාසෙ 25 වෙනිද ඉදං 30 වෙනිද වෙනකං අම්ම හිටිය. දැං ගෙදර ඇවිල්ල ඉන්නෙ. අවුලක් නෑ. තාම ඇඟට ෆිට් එක මදි.
    අපිට ගොඩක් සල්ලි නෑ. නොමල් කාමරයක අම්ම හිටියෙ..
    කොහොමහරි අන්තිමට බිල තිබුනෙ 28 850ක්.
    අපි ඉතිං අම්මව හොඳට බලාගත්ත :love:

    :love::love::love:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    වනසිව්පාවන් වැනි මිනිසුන් මද දෙවිදේවතාවන් වැනි මිනිසුන්ද ඇත :love::love:
    :yes::yes::yes::yes: