~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පල යන්ඩ, ඒ කියපු වචනෙනම් ජීවිත කාලෙටම අමතක වෙන්නෙ නැතිව ඇති :baffled::baffled:
    මට එහෙම ඕවා මතක නෑ බන්.
    කෙල්ලට ඊට හපන්...

    හිටපන් මතක්කරන්න අර වචනේ.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කෙල්ල මට වඩා අවු.2ක් බාලයි.
    මට හිතුනා කතා කරන්න ඕනේ කියලා ය්ෆ්ස්ෆ්F එකෙදි.
    යන්තම් පොඩි විස්තරයකින් ඉන්න පැත්ත දැනගත්තා.
    ඊට පස්සේ මගෙ යාලුවෙක්ගේ වයිෆ් මගෙ ෆිට් එකක් ඒ පැත්තේ ගෙවල්.
    විස්තර කිව්වට හරියට කවුද කියලා ජජ් කරන්න බෑ කිව්වා.
    ඒ උනාට පස්සේ දැනගත්තා එයා දැනගෙන මට කිව්වේ නෑ කියලා

    පෘථිවියේ කොහෙදි හරි නෙමෙයිද මිනිහෝ උඹල දෙන්න හම්බුනේ..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ah. etakota nogiye :confused:

    ශුවර් එකක් තිබ්බෙම නෑ එන්ජ් අහුවෙයි කියල :baffled: එතකොට දෙවනි පාර ලියල තිබ්බනෙ, අපරාදෙනේ කියල හිතුනාදෙවනි පාර ලිවුවෙ කියල :baffled:, දැම්ම කැම්පස් යන්න බෑ කියලත් හිතුනා:baffled: ,පේර යන්න තමා ඕනකම තිබ්බෙ මට, ඒ යන්ඩ පුලුවන් වෙන විදියේ රිසාල්ට් එකක් එයි කියලා හිතුනා :D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තනුජකයත් වලි දාගන්නවද මිනිහෝ දැකලම නෑනේ..
    waliyak neweyi. facts & figures walin argument ekak.

    Thanujakai mai eka pattaka katussau tupac eka pattaka. mama nam hungak. pitu ganak giya.
    oya katussage hard talk eke tupac wa matak karalath tyenne oya thred eka nisa mama hithanne :D
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මාත් තව අවුරුදු දෙකකින් වගේ බදින්න ඉන්නේ ජොබ් එකේ පර්මනන්ට් උනාම..