ඉදපන් මමත් එදාට ගෙදර. මමත් එන්නම් උබ එක්ක බලන්න යන්න.![]()

machanla loku help ekak oni. gedarin proposal ekak genath. anidda balanna yanna dagena. mekata noya maga arinna vidihak kiyamuda
හෙට මොකක්?
ලොජික් එකක් ඔලුවේ තියන් ආවේ.. 
machanla loku help ekak oni. gedarin proposal ekak genath. anidda balanna yanna dagena. mekata noya maga arinna vidihak kiyamuda



සයෝ එයාර්පෝර්ට් ගිහින් දාල තිබ්බ ෆොටෝ එක දැක්කද කස්ටිය..තාම එහෙද දන්නෑ ආවෙ නැත්තෙ ත්රෙඩ් එක පැත්තෙ![]()


හෙට හවස කොහේ හරි ගිහින් ඉන්අනිද්දා ගෙදර වරෙන්

pissu nokara hitapan ban. mata owa epa macho demma![]()

ඉතින් බං උබ ගිහින් බලලා පස්සේ කියපන් ඒ පවුලට මට ඔව්වා ඕනා නෑ දැම්මම කියලා. BTW, උබේ වයස කීයද?
නැත්නම් කොටා කිව්වා වගේ බඩ බුරුල් වෙලා යනවා කියපන්. හැබැයි ඉතින් කවදා හරි තව එකක් සෙට් වෙයි එහෙම කිව්වත්.
thama 25i ban. ammata pissune. anith eka man hoyanne na denma mata owa vikarai ban
ආහ් මගේ වයසේ කුකුලෙක් නේ.. කෙල්ලෙක් නැත්නම් මේ කාලේ තමා අම්මලා ඔව්වා හොයන්න බලන්න ගන්නේ මචං. කෙල්ලොන්ට කොල්ලෝ හොයන්න ගන්නේ උන්ට 20 වෙද්දී.
ado ubath 92da ela ela. kukkath ape wayase neda
