~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    pissu nokara hitapan ban. mata owa epa macho demma:dull:

    ඉතින් බං උබ ගිහින් බලලා පස්සේ කියපන් ඒ පවුලට මට ඔව්වා ඕනා නෑ දැම්මම කියලා. BTW, උබේ වයස කීයද?

    නැත්නම් කොටා කිව්වා වගේ බඩ බුරුල් වෙලා යනවා කියපන්. හැබැයි ඉතින් කවදා හරි තව එකක් සෙට් වෙයි එහෙම කිව්වත්. :dull:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970

    thama 25i ban. ammata pissune. anith eka man hoyanne na denma mata owa vikarai ban
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    thama 25i ban. ammata pissune. anith eka man hoyanne na denma mata owa vikarai ban

    ආහ් මගේ වයසේ කුකුලෙක් නේ.. කෙල්ලෙක් නැත්නම් මේ කාලේ තමා අම්මලා ඔව්වා හොයන්න බලන්න ගන්නේ මචං. කෙල්ලොන්ට කොල්ලෝ හොයන්න ගන්නේ උන්ට 20 වෙද්දී.
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113

    ආහ් මගේ වයසේ කුකුලෙක් නේ.. කෙල්ලෙක් නැත්නම් මේ කාලේ තමා අම්මලා ඔව්වා හොයන්න බලන්න ගන්නේ මචං. කෙල්ලොන්ට කොල්ලෝ හොයන්න ගන්නේ උන්ට 20 වෙද්දී.

    ado ubath 92da ela ela. kukkath ape wayase neda