

Kotuwe dan honda bag na ban..chater ewa thiyenne..hard use karanna ba..Mama ekak aran 3months wath giye na kaduna..Nolimit eke thiyenawa AOKING kiyala brand ekak..eeka ganin.eeka nam ela..umba oya kiyana serama daana ekaknam 4k wath wei...![]()

යාලු මට බෑග් එකක් ගන්න ඕන යාලු.
ලැප් එකයි, ඇදුනුයි, කෑමයි දාන්න පුළුවන් වෙන්න ඕන යාලු.
කොලබ අවට හොද බෑග් කඩවල් මොනාද තියෙන්නේ යාලු ඔයාල දන්න.
සිවිස් ගියර් එක හොදයිද යාලු. එක හැබැයි කොමන් නේද දැන්.
![]()
gihin ganin yaluebay එකේ බලන්න යාලු.![]()
ebay එකෙන් ගෙන්නදි ගෙදරටම එයිද යාලු . ලොකු වැඩි නිසා ටැක්ස් වදින්නැද්ද යාලු