Dialog Cutermer Care හෙල්ප්

Rocky1

Member
Dec 16, 2015
43
3
0
Dialog පාරිබෝගික සේවාවට උදේ ඉදලා හවස් වෙනකම් මොන වෙලාවේ කතා කලත් කතා කරන්නේ එකම පාරිබෝගික නිලධාරිනියක්

හවස 6 ඉදලා උදේ 6 වෙනකම් කතා කරත් කතා කරන්නේ එකම නිලධාරියෙක්.

එක්කනෙක් ඉන්නවා වෙන්න බැහෙනේ ලංකාවක් ම උන්ට කතා කරනකොට එක්කනෙක් ඉදලා ඕක වහන්න වෙයි උන් මගේ පැකේජ් ඔකොටම එක නිලධාරියෙක් දාලා ද ?

උන්ට මම කියන එක තේරෙන්නේ නැහැ මගුල. කට් කරලා අය කතා කරාම Answer කරන්නේ උන්මයි ඉස්සර එහෙම නැහැනේ. ????

Dialog ශාකාවට ගියා දවස් දෙකක් ඒ දවස් දෙකේ එතන නිලධාරියෝ ගොඩක් හිටියට මට යන්න උනේ එකම නිලධාරියා ලගට. (ටෝකන් දෙන එකාට Number එක දුන්නට පස්සේ යන්න ඕනේ කවුන්ටර් එකේ අංකය SMS එකකින් එනවා Phone එකට.)
 
Last edited:
  • Like
Reactions: Nadun26

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,131
    113
    උබ කතා කරන්නේ internet related services ගැනද
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,131
    113
    ඔව්. 3G Postpay Internet සිම් එකක්

    සමහරවිට උබ dial කරන IVR codes (අරක නම් එක ඔබන්න. මෙහෙම නම් දෙක ඔබන්න වගේ) එකම නිසා එකම තැනකට යනවා ඇති call එක :confused:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    customer care call karanna amarunam facebook eken message karapan unge customer care ekata. ikmanata reply karanawa un. mama dan wada deka thunakma karagaththa FB eken message karala
     
    Rocky1

    Member
    Dec 16, 2015
    43
    3
    0
    සමහරවිට උබ dial කරන IVR codes (අරක නම් එක ඔබන්න. මෙහෙම නම් දෙක ඔබන්න වගේ) එකම නිසා එකම තැනකට යනවා ඇති call එක :confused:

    :yes:
     
    Rocky1

    Member
    Dec 16, 2015
    43
    3
    0
    customer care call karanna amarunam facebook eken message karapan unge customer care ekata. ikmanata reply karanawa un. mama dan wada deka thunakma karagaththa FB eken message karala

    :yes: කිව්වා උන්ට මගේ ගැටළුව කොචර තේරුම් කලත් ත්රෙන්නේ නැහැ. ස්ක්‍රීන් ෂොට් යවලා කිව්වා එහමයි