Dialog පාරිබෝගික සේවාවට උදේ ඉදලා හවස් වෙනකම් මොන වෙලාවේ කතා කලත් කතා කරන්නේ එකම පාරිබෝගික නිලධාරිනියක්
හවස 6 ඉදලා උදේ 6 වෙනකම් කතා කරත් කතා කරන්නේ එකම නිලධාරියෙක්.
එක්කනෙක් ඉන්නවා වෙන්න බැහෙනේ ලංකාවක් ම උන්ට කතා කරනකොට එක්කනෙක් ඉදලා ඕක වහන්න වෙයි උන් මගේ පැකේජ් ඔකොටම එක නිලධාරියෙක් දාලා ද ?
උන්ට මම කියන එක තේරෙන්නේ නැහැ මගුල. කට් කරලා අය කතා කරාම Answer කරන්නේ උන්මයි ඉස්සර එහෙම නැහැනේ. ????
Dialog ශාකාවට ගියා දවස් දෙකක් ඒ දවස් දෙකේ එතන නිලධාරියෝ ගොඩක් හිටියට මට යන්න උනේ එකම නිලධාරියා ලගට. (ටෝකන් දෙන එකාට Number එක දුන්නට පස්සේ යන්න ඕනේ කවුන්ටර් එකේ අංකය SMS එකකින් එනවා Phone එකට.)

Last edited: