දැන් ලැබුණ උණුසුම් පුවතක්..
djnickගේ තාත්තා නැති වෙලා. අද බණ හෙට දානේ කිව්වා.
ගෙවල් අනුරාධපුරේ. යන්න පුළුවන් අය ගියොත් හොදයි නේද?
අඩෝ සිරාවට. . මට මැසේජ් එකක් දාලා තිබ්බේ නෑනේ. .
යන්නම ඕන එකක්. . උබලා යනවද? යනවනම් කවද්ද යන්නේ?

මට මග අරින්නම බැරි ගෙදර වැඩ ටිකක් සෙට් වෙලා තියෙනවා නේ.![]()
ubath a paththeda?

ඒ පැත්තෙ නම් මම ඔක්කොම දමලා ගහලා අනිවා යනවා. මම කොලබ බං. ටිකක් නගාරසන්න වෙන්න. ඉතින් මට දුර වැඩි ප්රශ්නයක් තියෙන්නේ. දවසෙන් ගිහින් එන්න බෑ නේ. සදුදා වැඩත් එක්ක.![]()

මම යහතින් ඉන්නවමම නැති ටිකේ මේකේ උන් මොනව කරගත්තද දන්නේ නෑ කියල මම බයේ හිටියේ

Apo thopi thama marune nadda

තොපෙ ප්ලේන් එක කඩන් වැටුනෙ නැද්ද තාම
උබ ආවද![]()

Apo thopi thama marune nadda
afoi musalaya lankawata ena gamanda?,kit kat chocolate pack ekak post karala ewapan
Lankawata awith dan dawasakuth iwarai yako
ඉක්මනට පලයන් වැඩි කල් ඉන්න එපා මෙහෙ