~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    දැන් ලැබුණ උණුසුම් පුවතක්..

    djnickගේ තාත්තා නැති වෙලා. අද බණ හෙට දානේ කිව්වා.
    ගෙවල් අනුරාධපුරේ. යන්න පුළුවන් අය ගියොත් හොදයි නේද?

    :(:(:(

    අඩෝ සිරාවට. . මට මැසේජ් එකක් දාලා තිබ්බේ නෑනේ. .
    යන්නම ඕන එකක්. . උබලා යනවද? යනවනම් කවද්ද යන්නේ?
     
    • Like
    Reactions: lpwicrama

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    අඩෝ සිරාවට. . මට මැසේජ් එකක් දාලා තිබ්බේ නෑනේ. .
    යන්නම ඕන එකක්. . උබලා යනවද? යනවනම් කවද්ද යන්නේ?

    මට මග අරින්නම බැරි ගෙදර වැඩ ටිකක් සෙට් වෙලා තියෙනවා නේ. :(
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ubath a paththeda?

    ඒ පැත්තෙ නම් මම ඔක්කොම දමලා ගහලා අනිවා යනවා. මම කොලබ බං. ටිකක් නගාරසන්න වෙන්න. ඉතින් මට දුර වැඩි ප්‍රශ්නයක් තියෙන්නේ. දවසෙන් ගිහින් එන්න බෑ නේ. සදුදා වැඩත් එක්ක. :no::sorry::(
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඒ පැත්තෙ නම් මම ඔක්කොම දමලා ගහලා අනිවා යනවා. මම කොලබ බං. ටිකක් නගාරසන්න වෙන්න. ඉතින් මට දුර වැඩි ප්‍රශ්නයක් තියෙන්නේ. දවසෙන් ගිහින් එන්න බෑ නේ. සදුදා වැඩත් එක්ක. :no::sorry::(

    :sorry::(