~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Musalayini meke uttare puluwan ekek hadapiyaw:frown:

    ගොලුබෙල්ලෙක් , මීටරයක් උස කනුවකට මිනිත්තුවකදී 5cm නගී. විනාඩියක විවේකයක් ගනිද්දී 1cm ක් පහලට බහියි. සම්පුර්න කනුව නගින්න ගත වු කාලය,
    answers
    45 48 50 52

    මූ විවේක ගන්නේ කොච්චර කාලයක් නැගලද කියල දීල නෑ නෙ :oo: කවුද මේ ප්‍රශ්නේ හදපු එකා උට මඩු වලිගෙන් ගහන්න ඕනේ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    දැනට හදපු එකේ පොඩි අවුලකට තියෙන්නේ මම browser cookies පාවිච්චි කරලා නැති නිසා browser එක close කරලා ආයේ open කරද්දී සෙටින්ග්ස් ටික ආයේ දෙන්න ඕනා.

    අනික් කාරනේ reply එක බොක්ස් එකේ කොටන්න කලින් කැමති font size, color අනම් මනම් ටික කලින්ම සෙට් කරලා තියන්න ඕනා. නැත්නම් කොටපු ටික නැති වෙනවා. ඒකට විසදුමක් තියෙනවා නමුත් එහෙම කරහම කොටපු reply එක යන්නේ නෑ. :( ඒ නිසා තියෙන විදිය හොදා.. මේ හෙතුව හින්දම smiley වගේ දාන්නත් බෑ. ඉක්මනටම මේක හදන්න මම try එක දෙන්නම්. :yes: :cool:

    reply eka nathi wena ekai,reply karata post wennathi awla opera mini eketh welawakata enawa.:(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Kollani loku awulak una,boralledi aiyage 4n 1 nathi una.eke sampath atm eke pin number 1 tiyanawa.

    ATM hadala salli ganna widiyak tiyanawa kiyala aranchi una ekai me ahanne.agaharuwada wenakan bank 1ta yanna bane.me card eke pin eka block karanna widiyak tiyanawada??
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Kollani loku awulak una,boralledi aiyage 4n 1 nathi una.eke sampath atm eke pin number 1 tiyanawa.

    ATM hadala salli ganna widiyak tiyanawa kiyala aranchi una ekai me ahanne.agaharuwada wenakan bank 1ta yanna bane.me card eke pin eka block karanna widiyak tiyanawada??

    බැංකු යන්න ඕනි නෑ.සම්පත් කාඩ් සෙන්ටර් එකට කථාකරහන්.කථාකරලා කාඩ් එක ස්ටොප් කරන්න කියහන්.එතකොට වැඩේ ඉවරයි.දැන්මම කෝල් කරහන්.ඔන්න නොම්මරේ පහලින් දැම්මා

    011 2300604
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Kollani loku awulak una,boralledi aiyage 4n 1 nathi una.eke sampath atm eke pin number 1 tiyanawa.

    ATM hadala salli ganna widiyak tiyanawa kiyala aranchi una ekai me ahanne.agaharuwada wenakan bank 1ta yanna bane.me card eke pin eka block karanna widiyak tiyanawada??

    Sampath card centre call karala cancle karanna card eka.

    Random pin ekak denagatta kiyala kohomada card hadanne? Card number eka phone eke thoyenawada?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැනට හදපු එකේ පොඩි අවුලකට තියෙන්නේ මම browser cookies පාවිච්චි කරලා නැති නිසා browser එක close කරලා ආයේ open කරද්දී සෙටින්ග්ස් ටික ආයේ දෙන්න ඕනා.

    අනික් කාරනේ reply එක බොක්ස් එකේ කොටන්න කලින් කැමති font size, color අනම් මනම් ටික කලින්ම සෙට් කරලා තියන්න ඕනා. නැත්නම් කොටපු ටික නැති වෙනවා. ඒකට විසදුමක් තියෙනවා නමුත් එහෙම කරහම කොටපු reply එක යන්නේ නෑ. :( ඒ නිසා තියෙන විදිය හොදා.. මේ හෙතුව හින්දම smiley වගේ දාන්නත් බෑ. ඉක්මනටම මේක හදන්න මම try එක දෙන්නම්. :yes: :cool:
    හෙට උදේ වෙද්දී මේක හදල නොතිබුනොත් ආය මෙහෙ රස්සාවත් නෑ මේ මාසේ පඩිත් නෑ :angry: දැන් යන්නයි කිවේ වැඩ වැඩ.. මේක මොකක් කියල හිතුවද තමා මෙහෙම නිදහසට කාරනා කියන්න :angry:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    නෑ නෑ ඕක හදපු එකාට වැරදිලා.විවේක ගන්න කාලය අනිවාර්යයෙන් ඕනි.

    Ohoma thamai bn ithin.samahara welawata English paper eka translate karana ewun prashna wanasanawa.Sinhala eka liyana eka anathai.othana 1min 5cm nega 1min wiweka gannakota 1cm pahala yanawa kiwwa nam godak ewun ikmanatama hadanawa.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බැංකු යන්න ඕනි නෑ.සම්පත් කාඩ් සෙන්ටර් එකට කථාකරහන්.කථාකරලා කාඩ් එක ස්ටොප් කරන්න කියහන්.එතකොට වැඩේ ඉවරයි.දැන්මම කෝල් කරහන්.ඔන්න නොම්මරේ පහලින් දැම්මා

    011 2300604
    thanqq:love::love:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Musalayini meke uttare puluwan ekek hadapiyaw:frown:

    ගොලුබෙල්ලෙක් , මීටරයක් උස කනුවකට මිනිත්තුවකදී 5cm නගී. විනාඩියක විවේකයක් ගනිද්දී 1cm ක් පහලට බහියි. සම්පුර්න කනුව නගින්න ගත වු කාලය,
    answers
    45 48 50 52

    මම බැලුවෙ මෙහෙම
    පලවෙනි විනාඩ්යෙ 5යි
    දෙවනි විනාද්යෙන් එකක් අඩු වෙනව
    එතකොට විනාඩි දෙකකට යන්නෙ 4යි
    4*24=96
    එත්කොට විනාඩි 48යි
    ඊලග විනාඩියෙ 5යි එතකොට 49යින්
    ඒත් උත්තරේ 49 නෑනෙ:nerd::nerd::nerd: