Musalayini meke uttare puluwan ekek hadapiyaw
ගොලුබෙල්ලෙක් , මීටරයක් උස කනුවකට මිනිත්තුවකදී 5cm නගී. විනාඩියක විවේකයක් ගනිද්දී 1cm ක් පහලට බහියි. සම්පුර්න කනුව නගින්න ගත වු කාලය,
answers
45 48 50 52
මූ විවේක ගන්නේ කොච්චර කාලයක් නැගලද කියල දීල නෑ නෙ
කවුද මේ ප්රශ්නේ හදපු එකා උට මඩු වලිගෙන් ගහන්න ඕනේ

ඒ නිසා තියෙන විදිය හොදා.. මේ හෙතුව හින්දම smiley වගේ දාන්නත් බෑ. ඉක්මනටම මේක හදන්න මම try එක දෙන්නම්.



දැන් යන්නයි කිවේ වැඩ වැඩ.. මේක මොකක් කියල හිතුවද තමා මෙහෙම නිදහසට කාරනා කියන්න 
ehenam apita party one.mamage peni hinawa, nanda mathak wenakota


