ElaKiri Bajaj Pulsar Fan Club-4

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ashan_j [COLOR="Blue" said:
    උඹ සුපිරියටම වැඩේ කරනවානේ :shocked: :) ගෙදරම වර්ක් ෂොප් එකකුත් තියනවාද ?

    මේ සම්බන්ධ මොනවා හරි කෝර්ස් කරලා තියනවාද ? නැත්තං තනියමද ඉගෙන ගත්තෙ ? :nerd:
    [/COLOR]

    muge wada hodai machan :D:D:D:D ai ithin supiri...ganath shape....:D:D:D:D
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    :oo: ගැරේජ් එකට පොඩ්ඩක් වැඩ මේහ් ටිකේ :oo:



    vlrgsEW.jpg




    fan wire, brake light wire ඇදීම වෙනුවෙන් විශේෂ ස්තුතිය ඉසුරු සහ පුත්‍රයෝ සමාගමට :yes: තව තියෙනව කොරන්න වැඩ ටිකක් ඒ ටිකත් හිමින් කොරල ඉවරයක් කොරනව :yes:


    ඔව්වා දැක්කම ලංකාවේ උන්ගේ බයික් ගන්නත් බයයි. පාසි බැදිලා තිබුනා කියන්නේ එන්ගිම කොහිම ඇද්ද?

    HZjTbrV.jpg


    dampers වලින් මොකද්ද බං වෙන්නේ?
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උඹ සුපිරියටම වැඩේ කරනවානේ :shocked: :) ගෙදරම වර්ක් ෂොප් එකකුත් තියනවාද ? මේ සම්බන්ධ මොනවා හරි කෝර්ස් කරලා තියනවාද ? නැත්තං තනියමද ඉගෙන ගත්තෙ ? :nerd:
    නෑ මචන් එහෙම එකක් නෑ. මේකෙ යාලුවන්ගෙත් දව්වෙනුත් තව නෙට් එකෙන් වගේ තමා ඉගෙන ගත්තෙ. Sources හැටියට Jade ප්‍රධාන මොඩ්ල් ඔක්කොම එකට තියෙන parts manual එක මන් මුලින්ම ගෙන්න ගත්ත auction එකකින්. ඒ ඇරෙන්න CBR250RR ( L, N, R ) & CBR400RR Triarm / Gullarm වල workshop manual හොයා ගත්ත. CBR forums තව Japanese sites වලින් ගොඩක්ම හොයාගත්ත :)

    පට්ට මචන් නරකද පාර්ට් ටයිම් විදිහට ගරාජ් එකකුත් දාගත්තොත් :rofl:
    තෑන්ක්ස් බ්‍රෝ


    1321467976_95.jpg


    ඔව්වා දැක්කම ලංකාවේ උන්ගේ බයික් ගන්නත් බයයි. පාසි බැදිලා තිබුනා කියන්නේ එන්ගිම කොහිම ඇද්ද? dampers වලින් මොකද්ද බං වෙන්නේ?
    ඔව් එක තැන දාල තිබිලද මන්ද ගොඩක් සවුත්තු වෙලා ඔය radiator cap holder එකෙ එහෙම කට නෑ Oring place කරන්නවත් :dull: පාසිනම් කමක් නෑ ඇතුලෙ thermostat valve එක missing :oo: dampers තියෙන්නෙ engine එකෙන් chain එක හරහ එන jerk එක එක පාරට wheel එකට දෙන්නැතුව smoothly දෙන්නද දන්නෑ. එහෙම සීන් එකක් තමා හිතුනෙනම් :rolleyes: ඕකෙ උඩින් කැඩිල තිබ්බට play එකක් තිබ්බෙනම් නෑ hub එකයි sprocket එකයි අතර ඉතින් අලවල දැම්ම :)
     

    JScofield

    Active member
  • Sep 5, 2015
    176
    72
    28
    200000 - 250000 kata gannawanan hodama bike eka mkakda thel hodata karana bike eka
    aluthenma thama baluwe used ewa neme
     

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    දැනට අවුලක්නම් නෑ. අනික් කෑලි බෑලි ටිකත් දාගත්තම හොදට තියෙයි කියල හිතනව



    wdxo6e.jpg

    para thamayi para bro mara wangu thogayakne thiyenne adiyen adiya wangu wage:D
     

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    මම දන්නා තරමින්, ලංකාවේ පාවිච්චි වෙන විදිහට ,

    කළු/අළු - ග්‍රෆයිට් ග්‍රීස්-CV Grease, Abro synthetic grease (CV ජොයින්ට් වලට සහ හයි ටෙම්ප්රේචර් එන තැන් වලට දාන්න)
    රතුපාට - ලිතියම් ග්‍රීස් Caltex Delo Starplex EP2 (ටෙම්පරෙචර් එක වැඩි කැරකෙන තැන්වලට දාන්න එහෙම ගන්නවා)
    සුදට හුරු කහ - මල්ටිපර්පස් ග්‍රීස් Valvoline (හබ් ග්‍රීස් එකක් විදිහට)
    ලා කහ පාට - ඕනෑම රෙද්දක උලා ගන්න පුළුවන් විදිහේ මල්ටිපර්පස් ග්‍රීස් සාමාන්‍ය භාවිතයට
    ලා රෝස පාට - සිලිකන් ග්‍රීස් (රබර් සම්බන්ද තැන් වලට ගාන්න)

    තව ඉතින් නිෂ්පාදකයාට පුළුවන් පාට වෙනස් කරන්න. බ්‍රෑන්ඩ් වෙනස් වෙද්දී පාටත් වෙනස් වෙන්න පුළුවන්

    ela bro :)
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒකෙ carb එකත් පුලු පුලුවන් විදිහට බැලන්ස් කොරල දැම්ම :yes:


     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ කුකුලා පට්ට ඈ...:cool::cool: උඹ හොඳ හැකියාවක් තියන එකෙක්. වැඩක් ගනින් ඒකෙන්.:yes::yes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඒකෙ carb එකත් පුලු පුලුවන් විදිහට බැලන්ස් කොරල දැම්ම :yes:



    අඩා භූමිතෙල් වලින් දුවන ජේඩ් එකක්.:rofl:
    පට්ට මචන් :yes::yes::yes:

    මචන් ඔය භූමිතෙල්:rolleyes::P එකෙන් බැලන්ස් කරන්න පුළුවන් ඔය ජේඩ් වගේ බයික් විතරද නැත්නම් ඉන්දියන් කාර්බ් බැලන්ස් කරන්නත් පුලුවන්ද ?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩා භූමිතෙල් වලින් දුවන ජේඩ් එකක්.:rofl:
    පට්ට මචන් :yes::yes::yes:

    මචන් ඔය භූමිතෙල්:rolleyes::P එකෙන් බැලන්ස් කරන්න පුළුවන් ඔය ජේඩ් වගේ බයික් විතරද නැත්නම් ඉන්දියන් කාර්බ් බැලන්ස් කරන්නත් පුලුවන්ද ?

    :eek::eek::eek:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හීරෝ කුකුලා පට්ට ඈ...:cool::cool: උඹ හොඳ හැකියාවක් තියන එකෙක්. වැඩක් ගනින් ඒකෙන්.:yes::yes:
    තද තද බ්‍රෝ වෙලාවක වැඩක් ගමු :eek:

    මේ මොකද බන් මේකෙ රෙඩ්ලයින් එක අඩු?:confused::confused::confused:
    ඔව් මචන් after market එකක් මොකක් හරි :dull: ගොඩක් ඒවගෙ ඕකත් තියෙනව :sorry: ගානත් අඩුයි සෙල්ලම් බඩුවක් වගේ. හෙන cheap ගතියක් තියෙන්නෙ අනිකත් එක්ක තිබ්බම. reading එහෙමත් අවුල් වගේ තමා තේරුනේ :eek:

    මේ තියෙන්නෙ ඕක

    uxNM0AA.jpg



    මේ තියෙන්නෙ OEM Nippon Seiki මුලින් ආව මීටර් එක. ප්ලාස්ටික් මීටර් කලු මීටර් කියන්නෙ මේක ( cup එක කලු හින්ද )

    Dhiw4XG.jpg



    මේ OEM පස්සෙ චැසි වලට ආව එක. නිකල් මීටර් කියල මෙහෙ කියන්නෙ මේක (
    cup එක chrome plated හින්ද )

    A9UOaaa.jpg




    අඩා භූමිතෙල් වලින් දුවන ජේඩ් එකක්.:rofl:
    පට්ට මචන් :yes::yes::yes: මචන් ඔය භූමිතෙල්:rolleyes::P එකෙන් බැලන්ස් කරන්න පුළුවන් ඔය ජේඩ් වගේ බයික් විතරද නැත්නම් ඉන්දියන් කාර්බ් බැලන්ස් කරන්නත් පුලුවන්ද ?
    multi cylinders වෙන්නත් ඕන මචන් cylinder එකකට එක ගානෙ carb යන්නත් ඕන මචන්. එතකොටනෙ compare කරන්න පුලුවන් හැම තිස්සෙම දෙකක් හෝ ඊට වැඩි ගානක් :)