ashan_j [COLOR="Blue" said:උඹ සුපිරියටම වැඩේ කරනවානේ![]()
ගෙදරම වර්ක් ෂොප් එකකුත් තියනවාද ?
මේ සම්බන්ධ මොනවා හරි කෝර්ස් කරලා තියනවාද ? නැත්තං තනියමද ඉගෙන ගත්තෙ ?
[/COLOR]
muge wada hodai machan



ai ithin supiri...ganath shape....



ashan_j [COLOR="Blue" said:උඹ සුපිරියටම වැඩේ කරනවානේ![]()
ගෙදරම වර්ක් ෂොප් එකකුත් තියනවාද ?
මේ සම්බන්ධ මොනවා හරි කෝර්ස් කරලා තියනවාද ? නැත්තං තනියමද ඉගෙන ගත්තෙ ?
[/COLOR]



ai ithin supiri...ganath shape....



ගැරේජ් එකට පොඩ්ඩක් වැඩ මේහ් ටිකේ
![]()
fan wire, brake light wire ඇදීම වෙනුවෙන් විශේෂ ස්තුතිය ඉසුරු සහ පුත්‍රයෝ සමාගමටතව තියෙනව කොරන්න වැඩ ටිකක් ඒ ටිකත් හිමින් කොරල ඉවරයක් කොරනව
නෑ මචන් එහෙම එකක් නෑ. මේකෙ යාලුවන්ගෙත් දව්වෙනුත් තව නෙට් එකෙන් වගේ තමා ඉගෙන ගත්තෙ. Sources හැටියට Jade ප්‍රධාන මොඩ්ල් ඔක්කොම එකට තියෙන parts manual එක මන් මුලින්ම ගෙන්න ගත්ත auction එකකින්. ඒ ඇරෙන්න CBR250RR ( L, N, R ) & CBR400RR Triarm / Gullarm වල workshop manual හොයා ගත්ත. CBR forums තව Japanese sites වලින් ගොඩක්ම හොයාගත්තඋඹ සුපිරියටම වැඩේ කරනවානේ![]()
ගෙදරම වර්ක් ෂොප් එකකුත් තියනවාද ? මේ සම්බන්ධ මොනවා හරි කෝර්ස් කරලා තියනවාද ? නැත්තං තනියමද ඉගෙන ගත්තෙ ?
![]()
පට්ට මචන් නරකද පාර්ට් ටයිම් විදිහට ගරාජ් එකකුත් දාගත්තොත්![]()
ඔව් එක තැන දාල තිබිලද මන්ද ගොඩක් සවුත්තු වෙලා ඔය radiator cap holder එකෙ එහෙම කට නෑ Oring place කරන්නවත්ඔව්වා දැක්කම ලංකාවේ උන්ගේ බයික් ගන්නත් බයයි. පාසි බැදිලා තිබුනා කියන්නේ එන්ගිම කොහිම ඇද්ද? dampers වලින් මොකද්ද බං වෙන්නේ?
පාසිනම් කමක් නෑ ඇතුලෙ thermostat valve එක missing
dampers තියෙන්නෙ engine එකෙන් chain එක හරහ එන jerk එක එක පාරට wheel එකට දෙන්නැතුව smoothly දෙන්නද දන්නෑ. එහෙම සීන් එකක් තමා හිතුනෙනම්
ඕකෙ උඩින් කැඩිල තිබ්බට play එකක් තිබ්බෙනම් නෑ hub එකයි sprocket එකයි අතර ඉතින් අලවල දැම්ම 
දැනට අවුලක්නම් නෑ. අනික් කෑලි බෑලි ටිකත් දාගත්තම හොදට තියෙයි කියල හිතනව
![]()

මම දන්නා තරමින්, ලංකාවේ පාවිච්චි වෙන විදිහට ,
කළු/අළු - ග්රෆයිට් ග්‍රීස්-CV Grease, Abro synthetic grease (CV ජොයින්ට් වලට සහ හයි ටෙම්ප්රේචර් එන තැන් වලට දාන්න)
රතුපාට - ලිතියම් ග්‍රීස් Caltex Delo Starplex EP2 (ටෙම්පරෙචර් එක වැඩි කැරකෙන තැන්වලට දාන්න එහෙම ගන්නවා)
සුදට හුරු කහ - මල්ටිපර්පස් ග්‍රීස් Valvoline (හබ් ග්‍රීස් එකක් විදිහට)
ලා කහ පාට - ඕනෑම රෙද්දක උලා ගන්න පුළුවන් විදිහේ මල්ටිපර්පස් ග්‍රීස් සාමාන්‍ය භාවිතයට
ලා රෝස පාට - සිලිකන් ග්‍රීස් (රබර් සම්බන්ද තැන් වලට ගාන්න)
තව ඉතින් නිෂ්පාදකයාට පුළුවන් පාට වෙනස් කරන්න. බ්‍රෑන්ඩ් වෙනස් වෙද්දී පාටත් වෙනස් වෙන්න පුළුවන්

Discover 125 aluthenma den keeyak wenawada ban?
ඔව් මචන් යන්න ගියාම එපා වෙනවpara thamayi para bro mara wangu thogayakne thiyenne adiyen adiya wangu wage![]()

හීරෝ කුකුලා තමයි කුකුලා![]()




ඒකෙ carb එකත් පුලු පුලුවන් විදිහට බැලන්ස් කොරල දැම්ම



ඒකෙ carb එකත් පුලු පුලුවන් විදිහට බැලන්ස් කොරල දැම්ම





එකෙන් බැලන්ස් කරන්න පුළුවන් ඔය ජේඩ් වගේ බයික් විතරද නැත්නම් ඉන්දියන් කාර්බ් බැලන්ස් කරන්නත් පුලුවන්ද ?අඩා භූමිතෙල් වලින් දුවන ජේඩ් එකක්.
පට්ට මචන්
මචන් ඔය භූමිතෙල්එකෙන් බැලන්ස් කරන්න පුළුවන් ඔය ජේඩ් වගේ බයික් විතරද නැත්නම් ඉන්දියන් කාර්බ් බැලන්ස් කරන්නත් පුලුවන්ද ?



තද තද බ්‍රෝ වෙලාවක වැඩක් ගමුහීරෝ කුකුලා පට්ට ඈ...උඹ හොඳ හැකියාවක් තියන එකෙක්. වැඩක් ගනින් ඒකෙන්.
![]()

මේ මොකද බන් මේකෙ රෙඩ්ලයින් එක අඩු?![]()
ගොඩක් ඒවගෙ ඕකත් තියෙනව
ගානත් අඩුයි සෙල්ලම් බඩුවක් වගේ. හෙන cheap ගතියක් තියෙන්නෙ අනිකත් එක්ක තිබ්බම. reading එහෙමත් අවුල් වගේ තමා තේරුනේ 
multi cylinders වෙන්නත් ඕන මචන් cylinder එකකට එක ගානෙ carb යන්නත් ඕන මචන්. එතකොටනෙ compare කරන්න පුලුවන් හැම තිස්සෙම දෙකක් හෝ ඊට වැඩි ගානක්අඩා භූමිතෙල් වලින් දුවන ජේඩ් එකක්.
පට්ට මචන්මචන් ඔය භූමිතෙල්
එකෙන් බැලන්ස් කරන්න පුළුවන් ඔය ජේඩ් වගේ බයික් විතරද නැත්නම් ඉන්දියන් කාර්බ් බැලන්ස් කරන්නත් පුලුවන්ද ?
