අඩෙ සිරාවට මන් හොදයිනෙ බන් බලන් ගිහාම. මන් තාම හදන product එක අතැරියෙ නැ ප්රශ්න කොච්චර අාවත්. මන් developing කරන්නෙ වුනාට මට product එක හදන්න ui, ux කරන්නත් වුනා. එ වලින් තව ගොඩක් දෙවල් ඉගෙන ගත්ත. මන් දැනටමත් ගොඩක් දුර අැවිල්ල ඉන්නෙ. කොහොම හරි ඉවර කරනව මමනම්. 

තමන් මහන්සි වෙලා පටන් ගත්තු වැඩ මගදි අත අරින්න එපා මචන්ලා. කවද හරි දවසක දුක් වෙයි එ ගැන. සාර්ථක හො අසාර්ථක වෙන්න ඉවර කරපල්ල.
යම් කිසි දෙයක් කරපු සාර්ථක මනුස්සයෙක් බිහි වෙන්නෙ. තවත් එ් අවස්ථාව දැක දැකත් උත්සාහයක් නොදක්වපු අඩුම තරමින් අවසානයක්වත් කරා නොගිය මිනිසුන් දහසක් නිසා.

bageta karapuwa godak thiyenawa..