දැන් අව්ල තියෙන්නේ පරණ එකෙ පර්10 යි හරියටම බිම් සවියේ 10.71යි ..මොකක්ද legalබිම් සවිය කියන්නෙ මචං සමහර පැති වල පරන ඔප්පු වෙනුවට දෙන අලුත් ඔප්පු වර්ගයක්.
පරන ඔප්පු පිලි ගන්නව එකෙන්ම. අව්ලක් නෑ. බිම් සවිය ඔප්පුව පරන ඔප්පුවේ සාරාංශයක් වගේ. ඕන කෙනෙක්ට තේරැම් ගන්න පහසුයි.
හිමිකම ප්රතම, දෙවන විදියට දක්වල තියෙනවා ( 1st class ownership , 2 nd cls ownership etc)

