මේ මාමේ.දැන් හදිස්සියේ වත් වයිෆ් ඇවිත් අද ඔයා බොන්න එපා කියලා කිවුවොත් නොබී ඉන්නවද?
කාලනේ බොන්නේ වැඩිය බොන්නේ නෑ මම..
බෝතලයක් දවස් 4ක් බොනවා..
එහෙම එපා කියන්නේ නෑ..
මොකක් හරි විශේෂ දවසක් තිබුනොත් කියනවා එදාට බොන්නේ නෑ...
නැතුව එහෙම නිකං කියන්නේ නැ..
මේ මාමේ.දැන් හදිස්සියේ වත් වයිෆ් ඇවිත් අද ඔයා බොන්න එපා කියලා කිවුවොත් නොබී ඉන්නවද?
අර ඩයලොග් ටීවී එකේ තියෙන්නේ හැමතිස්සෙම කෑම හද හද පෙන්නන චැනල් එකක්..
ඒකෙ පෙන්නන ඒව බල බල හදනවා..
දැන් වැකේශන් එක හින්ද ඉන්න වෙන්නේ නෑ ඔය පාර..

මේ මාමේ.දැන් හදිස්සියේ වත් වයිෆ් ඇවිත් අද ඔයා බොන්න එපා කියලා කිවුවොත් නොබී ඉන්නවද?

බඩේ අමාරුවකුත් හදාගත්තෑකි.

මු එන හැටි හොද නෑ මාමා මාමා කිය කියා පරිස්සමෙන් රතු පුතේ![]()
මේකේ උන් මාමේ කියනවා, රතුවෝ කියනවා, රෙඩා කියනවා ඔව්ව හිත හිත ඉන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ මිනිහෝ..

ela ela bro.
ළමයි දැන් එහෙනම් හා හා පුරා කියලා firefox quick repl
ela ela bro

ආහ්... මෙන්න කොපි පේස්ට් එකටත් හරිගියා.. QUOTE kaloth enne natteහොඳයිකොපි පේස්ට් කලොත් එන්නේ නෑ..ටයිප් කලොත් එනවාමගෙ ඔලිව් කලර් නම් නෑ.. බොල්ඩ් නෑ... ඒ උනාට මේ වැඩේට නුඹව දුටු තැන රේප් කරමි