~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මේ මාමේ.දැන් හදිස්සියේ වත් වයිෆ් ඇවිත් අද ඔයා බොන්න එපා කියලා කිවුවොත් නොබී ඉන්නවද?

කාලනේ බොන්නේ වැඩිය බොන්නේ නෑ මම..
බෝතලයක් දවස් 4ක් බොනවා..
එහෙම එපා කියන්නේ නෑ..
මොකක් හරි විශේෂ දවසක් තිබුනොත් කියනවා එදාට බොන්නේ නෑ...
නැතුව එහෙම නිකං කියන්නේ නැ..
 

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    අර ඩයලොග් ටීවී එකේ තියෙන්නේ හැමතිස්සෙම කෑම හද හද පෙන්නන චැනල් එකක්..
    ඒකෙ පෙන්නන ඒව බල බල හදනවා..
    දැන් වැකේශන් එක හින්ද ඉන්න වෙන්නේ නෑ ඔය පාර..

    :cool::cool:;)
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේ මාමේ.දැන් හදිස්සියේ වත් වයිෆ් ඇවිත් අද ඔයා බොන්න එපා කියලා කිවුවොත් නොබී ඉන්නවද?

    මු එන හැටි හොද නෑ මාමා මාමා කිය කියා පරිස්සමෙන් රතු පුතේ:P
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බඩේ අමාරුවකුත් හදාගත්තෑකි.

    කාටවත් අතගන්න දෙන්නේ නෑනේ ඒකනේ වැඩේ..
    එයා කෑම හදනකොට එයාට තනියම හදන්න ඕනේ වයිෆ්ට උදව් කරන්නවත් දෙන්නේ නෑ..
    ඒකෙන් තමයි වැඩේ දෙල් වෙන්නේ...
    අනික අනිත් අයට පොඩ්ඩ පොඩ්ඩ දීල මගේ පංගුව දෙනවා හෙන සයිස් එකක් හැමදාම...:baffled:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මු එන හැටි හොද නෑ මාමා මාමා කිය කියා පරිස්සමෙන් රතු පුතේ:P

    මේකේ උන් මාමේ කියනවා, ‍රතුවෝ කියනවා, රෙඩා කියනවා ඔව්ව හිත හිත ඉන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ මිනිහෝ..
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේකේ උන් මාමේ කියනවා, ‍රතුවෝ කියනවා, රෙඩා කියනවා ඔව්ව හිත හිත ඉන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ මිනිහෝ..

    පොරගේ නෑයෙක් වෙනවනේ අර නරිබෑනා එකේ නරියා ඒකයි කිවුවේ පුතී:P
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ළමයි දැන් එහෙනම් හා හා පුරා කියලා firefox quick reply extension එක check කරමු නේද? තවමත් development මට්ටමේ පවතින නිසා පොඩි කට්ටක් කාලා මේක install කරගන්න ඕනා. මම ඒ steps ටික මෙතැන දාන්නම්.


    #Step 1


    Mozilla browser එක open කරන address bar එකේ about:debugging කියලා ගහලා enter කරන්න.

    TsQYXUmh.png

    #Step 2

    Load Temporary Add-on click කරලා file එක තියෙන තැන දෙන්න.

    yjfknoth.png


    CWnJl3Mh.png

    #Step 3

    ලෝඩ් උන extension එක මෙහෙම පෙන්නයි. එහෙනම් ඊලග එකෙන් කියලා දෙන්නම් කොහොමද පොස්ට් එකක් සෙටින්ග්ස් වලින් හදලා දාන්නේ කියලා.

    a2c3h2Hh.png

    #Step 4

    Settings window --> තමන් කැමති thread එකට ගිහින් දැන් අලුතින් install උන extension එකේ toolbar icon එක ඔබලා ඔය settings window එක මෙහෙම ගන්න පුළුවන්.

    mDCn4Snh.png

    #Step 5
    default settings විදියට ඔක්කොම styling off කරලා තියෙන්නේ. තමන්ට කැමති style එකක් save කරගන්න අර පේන පොඩි switch එක on කරලා (ඒක උඩ click කරන්න) dropdown එකෙන් style එක තෝරගන්න.

    එහෙම තෝරා ගත්ත style ටික browser එක නැවත close කරන තුරු save වෙලා තියෙනවා.

    Pf5kQg4h.png

    #Step 6
    දැන් ඔයාට අවශ්‍ය reply එක පහල thread reply box එකේ කොටන්න. ඔයාට කැමති කැමති වෙලාවට style එක වෙනස් කරගන්න පුළුවන්.

    නමුත් සැලකිය යුතුයි: කිසිම manually style tags ත්‍රෙඩ් එකේ quick reply බොක්ස් එකට ඔයා දාන්න එපා. එහෙම උනොත් මේක හරියට වැඩ කරන්නේ නෑ. ඒ නිසා පුළුවන් තරම් plain විදියට මුලදී අපි වැඩේ කරන් යමු.

    ත්‍රෙඩ් එකේ reply එක පෝස්ට් කරන වෙලාවට මේ හදාගත්ත text style එක automatically සෙට් වෙයි. ;) ;)

    izGkp0fh.png






    style සෙට් උනේ නැත්නම් පොඩ්ඩක් තරහා අවසර දෙන්න තවම මේක හදමින් පවතින නිසා. :sorry::sorry:
    about:debugging එකේ extension එක reload කිරීම මගින් බොහෝදුරට මේ bug එක හදාගන්න පුළුවන්.

     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හොඳයිකොපි පේස්ට් කලොත් එන්නේ නෑ..ටයිප් කලොත් එනවාමගෙ ඔලිව් කලර් නම් නෑ.. බොල්ඩ් නෑ... ඒ උනාට මේ වැඩේට නුඹව දුටු තැන රේප් කරමි
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හොඳයිකොපි පේස්ට් කලොත් එන්නේ නෑ..ටයිප් කලොත් එනවාමගෙ ඔලිව් කලර් නම් නෑ.. බොල්ඩ් නෑ... ඒ උනාට මේ වැඩේට නුඹව දුටු තැන රේප් කරමි
    ආහ්... මෙන්න කොපි පේස්ට් එකටත් හරිගියා.. QUOTE kaloth enne natte