Ubalage wifelath mehemada?

M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    Itin ube amma job ekak karanna nathuwa athine..
    Anika issara wafe miniyata wadagena inne na dan ganu..

    ඔව් බන් අම්ම ජොබ් එකක් කරා බන්, අම්ම තාත්ත දෙන්නම බෑන්ක්ස ඇසිස්ටන්ට්ල.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    එකනම් ඇත්ත බ0 දැන් බලපන් මෙහෙ වුන් මෙගා නාට්ටි බලනවා එහෙ එවුන් ගෙම් ඔෆ් ත්‍රොනෙස් බලනවා කොහොම හරි ඉලග එපිසොඩ් එකේ සර්සි මැරෙනවලුනෙහ් බ0
    ඉතින් ඔහොම වෙද්දි ගෙවල් වලහ් ගැනු කැම හදයිද ?

    :lol::lol:
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    uba pena widihata genita help ekakwath denne neha wage...geniyek kasada badinne wedakarakamata ganna nemei ne bun...dennam job ekata gihin ewith geni uyanawa ethi, uba wash dala kakul holla holla TV balanawa ethi sure ekata...kema nemei wathura ugurakwath denna watinne neha ehama nam ubata....:angry::angry:

    මේක නම් ඇත්ත.... දෙන්නම ජොබ් කරනව නම් උදව් වෙයන්.... වැඩ බෙදාගනින්
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    නොකියා කියන්නෙහ් වැඩ කාරියෙක් ගෙනෙන් කියලා
    පියරු බබි කෙනෙක් වෙන්නහ් ඇති සුවර් ....
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    නෑ බන් මම ඉන්නෙත් කිචන් එකේ තමයි ටේබල් එකේ ලැප තියන් වැඩ කරනව. එයා කෑම හදනව. කරන්න පුලුවන් දෙයක් කරල දෙනව බන්. සමහර ඒව කරන්න හදනකොට කියනව හා හා ඔයා පාඩුවේ ඉන්න කියල. :baffled:

    පොල් එහෙම ගාන්නේ මම :P

    genita age denennath ekka penumata inna geniyek ganin wedata....passe ekita help karapan genita penna...ekko ubata rasata kema hari guti hari hambawei...:P:P:P
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔව් බන් දැම් මම එහෙම තමයි හිතන් ඉන්නේ. එයාගෙ පැත්තෙන් බැලුවම මම වැරදියි තමයි. ඒ අතින් මගේ තාත්ත ලකී. අම්ම කෑම උයල බෙදලත් දෙනව. :P

    උබට sure ද අම්ම උයල බෙදල දෙන්නේ තාත්ත කැමති වෙලා හිටපු කෑම කියල :lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    නෑ බන් මම ඉන්නෙත් කිචන් එකේ තමයි ටේබල් එකේ ලැප තියන් වැඩ කරනව. එයා කෑම හදනව. කරන්න පුලුවන් දෙයක් කරල දෙනව බන්. සමහර ඒව කරන්න හදනකොට කියනව හා හා ඔයා පාඩුවේ ඉන්න කියල. :baffled:

    පොල් එහෙම ගාන්නේ මම :P
    Uba ehenam udaw koranna gihin wade hathpole gasla wade deka koranawa athi.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    This thread has escalated quickly...

    Brace yoursselves... micheal jackson will arrive with popcorn...
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    උබට sure ද අම්ම උයල බෙදල දෙන්නේ තාත්ත කැමති වෙලා හිටපු කෑම කියල :lol::lol:

    අම්ම එහමෙයි බන් ඔය ටීවී එකේ යන කෑම වැඩසටහන් බලනව ඉස්සර මට මතකයි බලන් ලියනව පොත් වල පස්සේ බඩු අරන් ඇවිත් හදනව. කෑම රස නැති උනත් තාත්ත හරි මම හරි රසයි කිව්වොත් ඊට වඩා දෙයක් නෑ ඉතින්. :rofl:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උබ කන්න කැමති කෑම ටික නිකන් කියපන්කො බලන්න .. :rofl: