~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    mama gini nariya ewapan ban

    ළමයි දැන් එහෙනම් හා හා පුරා කියලා firefox quick reply extension එක check කරමු නේද? තවමත් development මට්ටමේ පවතින නිසා පොඩි කට්ටක් කාලා මේක install කරගන්න ඕනා. මම ඒ steps ටික මෙතැන දාන්නම්.

    :dull:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අවසන් ලියුමයි ඔබට ලියන්නේ..

    අනේ කටුසු පුතී මැරෙන්න එපා මැරැනොත් (වර්ගයා බෝ නොකර) තෝව රතු දත්ත පොතේ වද වෙච්ච සතෙක් කියලා දාවී:sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අනේ කටුසු පුතී මැරෙන්න එපා මැරැනොත් (වර්ගයා බෝ නොකර) තෝව රතු දත්ත පොතේ වද වෙච්ච සතෙක් කියලා දාවී:sorry:
    ඇයි බන් මම ලෝකේ ඉතුරු වෙලා ඉන්න එකම කටුස්ස කියල හිතුවද :eek:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇයි බන් මම ලෝකේ ඉතුරු වෙලා ඉන්න එකම කටුස්ස කියල හිතුවද :eek:

    තෝ තමයි පුතේ කොම්පියරටෙන් චැටි කරකර කාලේ කකා ඉන්න එකම කටුස්සා මේලෝකෙම ඉන්න වන් ඇන්ඩ් ඔන්ලි:baffled: