mama gini nariya ewapan banකෝ කව්ද දැන් mozilla පාවිච්චි කරන අය? උපුල් සාමි විතරද? සාමිගේ blessings ඊයේ රෑ හම්බුනා මට. කෝ අනික් අය අදහස් කියමු බලන්න.![]()
mama gini nariya ewapan banකෝ කව්ද දැන් mozilla පාවිච්චි කරන අය? උපුල් සාමි විතරද? සාමිගේ blessings ඊයේ රෑ හම්බුනා මට. කෝ අනික් අය අදහස් කියමු බලන්න.![]()
වෝක් එකට ගියාද යාලො![]()

naha ban.
gedara eddi 5th pahuwela.
walk eke kalith na.
kodi tika nam dakka![]()


mama gini nariya ewapan ban
ළමයි දැන් එහෙනම් හා හා පුරා කියලා firefox quick reply extension එක check කරමු නේද? තවමත් development මට්ටමේ පවතින නිසා පොඩි කට්ටක් කාලා මේක install කරගන්න ඕනා. මම ඒ steps ටික මෙතැන දාන්නම්.

හදන ගමන් ඉන්නෙ මචන්. ඒකත් ඉක්මනට දාන්නම්. තවම නැගිට්ටා විතරයි. කුක්කු එකක් හදා ගත්තා බොන්න.![]()
naha ban.
gedara eddi 5th pahuwela.
walk eke kalith na.
kodi tika nam dakka![]()

good morning ....
office එකේ සිට මෙසේ ලියන වග නම්...
good morning ....
office එකේ සිට මෙසේ ලියන වග නම්...
අවසන් ලියුමයි ඔබට ලියන්නේ..

අනේ කටුසු පුතී මැරෙන්න එපා මැරැනොත් (වර්ගයා බෝ නොකර) තෝව රතු දත්ත පොතේ වද වෙච්ච සතෙක් කියලා දාවී![]()
Ah ha haa.
puduma jeevitha ne ban
Ah ha haa.
puduma jeevitha ne ban

ඇයි බන් මම ලෝකේ ඉතුරු වෙලා ඉන්න එකම කටුස්ස කියල හිතුවද
