කෑල්ල නර්සින්- Nursing Good or Bad

Super Hot

Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    මෙහෙමය බන් ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැනේ :) ඔය කියන කතා බොරු නෙමෙයි...ඕව වෙන දේවල් ඉතින්...නර්ස් කියල නැහැ ඉතින් ඕනේ එකක වෙනවා...එත් හරිම අල්පයි :baffled:

    ජොබ් කරන්න කලින්, ඒ ලෙවල් කාලේ ගොඩක් කොල්ලෝ හිතන්නේ එහෙම තමයි..ජොබ් කරනවා කියන්නේ, ඔෆිස් වල කෙල්ලෝ කියන්නේ බොසාගේ ඔඩොක්කුවේ ඉන්න උන් කියල :lol: බොස් කෙනෙක් කියන්නේ ඇතුලේ ඉන්න කෙල්ලොන්ට පොඩ්ඩ ඇත්තම් අනින චාන්ස් තියෙන උන් කියල :rofl:

    එත් ඇත්තටම රැකියාව කරද්දී තමයි දන්නේ ඒවා එහෙම නැහැ කියල..අපේ ඔෆිස් වලත් කෙල්ලෝ ඉන්නවා...නිකමට හිතපන් උඹේ ඔෆිස් එකේම කෙල්ලෝ ඇතිනේ...උන් යනවද බොසාගේ අස්සේ? :rofl: බොසා එහෙම එනවද? නැහැනේ :P

    බඩුවක් නම්, දෙනවනම් ඕනේ එකෙක් අනිනනවා ඉතින්...කවුරුත් බලෙන් මොකුත් කරන්න එන්නේ නැහැ :) එක තමයි ඇත්ත ඉතින් :P

    මේ කතාව ඇත්ත බං. මමත් වැඩ කරන නිසා දන්නවා ඒම සීන් නැහැ කියලා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ කතාව ඇත්ත බං. මමත් වැඩ කරන නිසා දන්නවා ඒම සීන් නැහැ කියලා.

    ඉස්පිරිතාලෙක උනත් එහෙම තමයි ඉතින් :P මොකෙක්වත් බලෙන් මොකවත් කරන්න එන්නේ නැහැ රේප් කේස් දාගන්න කවුද කැමති :rofl:

    කෙල්ලගේ අනුව තමයි ඕක තියෙන්නේ..උඹ බැඳලා නැත්තම් කලබල වෙන්න එපා...කෙල්ලට යන්නම ඕනේ කියනවනම් යන්න දීපන්..ටිකක් කල්පනාවෙන් ඉදපන් හැබැයි :)

    අර කතාවක් තියෙනවනේ මොකක් විස්වාස කරත් ගෑනුන්ගේ හිත විස්වාස කරන්න එපාය කියල :P හෙවිල්ලෙන් ඉදපන්..විස්වාසයි නේ අරකනේ මේකනේ බයිලා එපා..ඔය කෙල්ලෝ වෙනස් වෙනවා...එහෙම උනොත් උඹ වෙන එකක් කරගනින්..:rofl: හැබැයි ඔය කියන දේවල් වෙන්න තියන චාන්ස් බොහොම අඩුයි බන්...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,788
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මමත් ආසයි නර්ස් කෑල්ලකට :P

    20476361_1285531578240451_1634717460709912771_n.jpg
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    ඉස්පිරිතාලෙක උනත් එහෙම තමයි ඉතින් :P මොකෙක්වත් බලෙන් මොකවත් කරන්න එන්නේ නැහැ රේප් කේස් දාගන්න කවුද කැමති :rofl:

    කෙල්ලගේ අනුව තමයි ඕක තියෙන්නේ..උඹ බැඳලා නැත්තම් කලබල වෙන්න එපා...කෙල්ලට යන්නම ඕනේ කියනවනම් යන්න දීපන්..ටිකක් කල්පනාවෙන් ඉදපන් හැබැයි :)

    අර කතාවක් තියෙනවනේ මොකක් විස්වාස කරත් ගෑනුන්ගේ හිත විස්වාස කරන්න එපාය කියල :P හෙවිල්ලෙන් ඉදපන්..විස්වාසයි නේ අරකනේ මේකනේ බයිලා එපා..ඔය කෙල්ලෝ වෙනස් වෙනවා...එහෙම උනොත් උඹ වෙන එකක් කරගනින්..:rofl: හැබැයි ඔය කියන දේවල් වෙන්න තියන චාන්ස් බොහොම අඩුයි බන්...
    :yes::yes::yes::yes:Koi job eke unath badu innawa hoda kello innawa
    Mama nm personal danna case ekak tiyenwa nurse kenek badinnath onna menna tiyeddi attendent kenek ekka fb cht krla seen ekak..samahara badapu nursla attendenla ekkath set wenawa as dekatama dakala tiyenawa..habayi bahutharayak nursle la hodayi .paduwe innawa..eth piliewela nm tikak adui nurselage busy nisa wenna athi.habayi hoda padiyak labenawa.
    Habayi eka deyak ubata sidda wenawa gedara wada walata udaw kranna..ammala laga naththan,lamayi balagannath wenawa.baba wage ganigen wathura eka pawa illan bona ewunta nm nursla hariyanne na
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඉස්පිරිතාලෙක උනත් එහෙම තමයි ඉතින් :P මොකෙක්වත් බලෙන් මොකවත් කරන්න එන්නේ නැහැ රේප් කේස් දාගන්න කවුද කැමති :rofl:

    කෙල්ලගේ අනුව තමයි ඕක තියෙන්නේ..උඹ බැඳලා නැත්තම් කලබල වෙන්න එපා...කෙල්ලට යන්නම ඕනේ කියනවනම් යන්න දීපන්..ටිකක් කල්පනාවෙන් ඉදපන් හැබැයි :)

    අර කතාවක් තියෙනවනේ මොකක් විස්වාස කරත් ගෑනුන්ගේ හිත විස්වාස කරන්න එපාය කියල :P හෙවිල්ලෙන් ඉදපන්..විස්වාසයි නේ අරකනේ මේකනේ බයිලා එපා..ඔය කෙල්ලෝ වෙනස් වෙනවා...එහෙම උනොත් උඹ වෙන එකක් කරගනින්..:rofl: හැබැයි ඔය කියන දේවල් වෙන්න තියන චාන්ස් බොහොම අඩුයි බන්...

    me uba dan aruwa baya karana eka nawaththanawada ban ? :lol:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,073
    1
    28,561
    113
    මෙහෙමයි මචං. මම අහල තියෙන විදියට නම් nurse ලාට canada වලට PR ගන්න හරිම ලේසියි. උබලට canada යන්න අදහසක් තියෙනවා නම් කැල්ලට nursing යන එක හොදයි.
    හැබැයි ඉතින් සමහර සක්කිලි doctors ලාගෙන් බේරිලා ඉන්න වෙයි.
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    මෙහෙමයි මචං. මම අහල තියෙන විදියට නම් nurse ලාට canada වලට PR ගන්න හරිම ලේසියි. උබලට canada යන්න අදහසක් තියෙනවා නම් කැල්ලට nursing යන එක හොදයි.
    හැබැයි ඉතින් සමහර සක්කිලි doctors ලාගෙන් බේරිලා ඉන්න වෙයි.

    අනේ මන්ද බං ඒම අදහසක් නෑ:baffled:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    මෙහෙමයි මචං. මම අහල තියෙන විදියට නම් nurse ලාට canada වලට PR ගන්න හරිම ලේසියි. උබලට canada යන්න අදහසක් තියෙනවා නම් කැල්ලට nursing යන එක හොදයි.
    හැබැයි ඉතින් සමහර සක්කිලි doctors ලාගෙන් බේරිලා ඉන්න වෙයි.
    isseralath ekek oka kiyala thibba...yko un mehe nurses la enkan balagena innawa apu gaman pr denwa kiylda ub hithanne...docs paramedics nurses la ta thama pr process amaruma...degree ekk tyna nurse knkta chance ekk tyei....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,788
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙහෙමයි මචං. මම අහල තියෙන විදියට නම් nurse ලාට canada වලට PR ගන්න හරිම ලේසියි. උබලට canada යන්න අදහසක් තියෙනවා නම් කැල්ලට nursing යන එක හොදයි.
    හැබැයි ඉතින් සමහර සක්කිලි doctors ලාගෙන් බේරිලා ඉන්න වෙයි.

    දොස්තරලගෙන් නෙවෙයි බන්.:lol: පිරිමි ඇටෙන්ඩන්ලගෙනුයි පිරිමි නර්ස්ලගෙනුයි තමයි.
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0

    දොස්තරලගෙන් නෙවෙයි බන්.:lol: පිරිමි ඇටෙන්ඩන්ලගෙනුයි පිරිමි නර්ස්ලගෙනුයි තමයි.

    Aniwa ban balapanko private semi government hos ekaksta gin nurslata wada patta lassanayi podi podi lady doctorsla...ithin man hithanne na docala ehema kryi kiyla.athdakimen kiyanne male nurslata wada male attendentla balannema nurse kallak daganna
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    බඩූ බඩුමය​. කොහේ ගියත් බඩූව හැසිරෙන්නෙ බඩූව විදියටමය​. නර්ස්ලා විතරක් නෙමෙයි, එයා හොස්ටස්ලා බදින්න එපා කියලත් ගොඩක් අය කියනවා. ඒත් මචන් කෙල්ල හොද නම් , උබට හොද නම් බැදපන්. මම පොඩී උදාහරණය කියන්නම්. ගුරු සේවය ඉතා උසස් සේවයක්. ඒත් ගිය අවුරුද්දේ කොලඹ ප්‍රසිද්ද පාසලක ගුරුවරියකුයි, ප්‍රින්සිපල් කෙනෙකුයි ඉස්කෝලෙදිම කොටු පැනලා මාට්ටු උනා. එහෙම සිද්දියක් උනා කියලා ගුරුවරියෝ ඔක්කොම බඩු ගානට දාන එක සාදාරණ නැහැ නේද​? මමත් ඕනි තරම් රැට ඉස්පිරිතාල වල ඉදලා තියනවා. ( ලෙඩ්ඩූ ලග තනියට ඉදලා තියනවා) රැයක් දාවලාක් නැතුව නර්ස්ලා ලෙඩ්ඩු ගැන බලනවා. සමහර වෙලාවට නොදැනීම මේසේ උඩ නින් ද ගිහින් ඉන්නවත් දැකලා තියනවා. ඒ අතරින් බඩූ ටයිප් නර්ස්ලා දොස්තරත් එක්ක රැට කොටු පනිනවා.

    කෙල්ල විස්වාස නම් බැදපන්
     
    kyeosera

    Member
    Mar 17, 2017
    179
    23
    0
    night shift thiyana job valata gaanu giyama poddak chatar macho.....
    security/forces/nurse/doctor....siyallanma minissune....nidimaranakoda wenawena hageem ena eka
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    බඩූ බඩුමය​. කොහේ ගියත් බඩූව හැසිරෙන්නෙ බඩූව විදියටමය​. නර්ස්ලා විතරක් නෙමෙයි, එයා හොස්ටස්ලා බදින්න එපා කියලත් ගොඩක් අය කියනවා. ඒත් මචන් කෙල්ල හොද නම් , උබට හොද නම් බැදපන්. මම පොඩී උදාහරණය කියන්නම්. ගුරු සේවය ඉතා උසස් සේවයක්. ඒත් ගිය අවුරුද්දේ කොලඹ ප්‍රසිද්ද පාසලක ගුරුවරියකුයි, ප්‍රින්සිපල් කෙනෙකුයි ඉස්කෝලෙදිම කොටු පැනලා මාට්ටු උනා. එහෙම සිද්දියක් උනා කියලා ගුරුවරියෝ ඔක්කොම බඩු ගානට දාන එක සාදාරණ නැහැ නේද​? මමත් ඕනි තරම් රැට ඉස්පිරිතාල වල ඉදලා තියනවා. ( ලෙඩ්ඩූ ලග තනියට ඉදලා තියනවා) රැයක් දාවලාක් නැතුව නර්ස්ලා ලෙඩ්ඩු ගැන බලනවා. සමහර වෙලාවට නොදැනීම මේසේ උඩ නින් ද ගිහින් ඉන්නවත් දැකලා තියනවා. ඒ අතරින් බඩූ ටයිප් නර්ස්ලා දොස්තරත් එක්ක රැට කොටු පනිනවා.

    කෙල්ල විස්වාස නම් බැදපන්

    :)ඔව් බන් මේකේ මේ ත්‍රෙඩ් දාලා උබ ඔලුව නරක් කර ගන්න එපා!උබේ කෙල්ල කොයි වගේද කියලා උබ දන්නවා ඇතිනේ!
    9.gif
    11.gif

    9.gif